Whats the brand of your tyres?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,197
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pirelli-logo.png
    :cool:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මචන් hankook tyres ඉක්මනට ගෙවෙන කතාවක් කියනවා නේද ?
    මට නං එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තාම සුපිරියට තියෙනව 20000 km විතර වෙනව. හැබැයි කියා පිකැන්ටෝ පාවිච්චි කරන අය නං ඒකට ආපු හැන්කොක් ටයර් වලට දොස් කියනව
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට නං එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තාම සුපිරියට තියෙනව 20000 km විතර වෙනව. හැබැයි කියා පිකැන්ටෝ පාවිච්චි කරන අය නං ඒකට ආපු හැන්කොක් ටයර් වලට දොස් කියනව

    ඒ මොකෝ ඒ ?
    :confused:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda

    ඒ මොකෝ ඒ ?
    :confused:
    picanto fb group එකේ සමහර අය බැනල තිබුන. ඒත් hankook කියන්නේ consumer reports අනුව ලෝකේ හොඳම reviews තියෙන ටයර් වර්ග 4න් එකක්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    picanto fb group එකේ සමහර අය බැනල තිබුන. ඒත් hankook කියන්නේ consumer reports අනුව ලෝකේ හොඳම reviews තියෙන ටයර් වර්ග 4න් එකක්

    බනින්න හේතුව මොකක්ද මචන් ?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    බනින්න හේතුව මොකක්ද මචන් ?
    ඉක්මනට සවුත්තු ‍වෙනව කියල. හැබැයි කඩවලින් වෙන වාහන වලට දාගත්ත අය නං ගොඩක් සැටිස්