thanks bosa korean ekak hoyala dila heta dawasa winasa kalata
View attachment 215658
------ Post added on Sep 30, 2023 at 11:14 PM
------ Post added on Sep 30, 2023 at 11:15 PM
------ Post added on Sep 30, 2023 at 11:20 PM

thanks bosa korean ekak hoyala dila heta dawasa winasa kalata![]()
![]()
download karanna yanne![]()
meke S02 eka ganna yaddi thama ube eka dekkeView attachment 215662
මේකත් මරු, මන් මේ දවස් වල බලන ගමන් ඉන්නේ

ඔක්කොම උන් darryl ,Stanley වගේ ඉන්නකොට ඕකෙ රේටින් බහිනවා , කොහොමත් original ඇමෙරිකන් එක තරම් hit වෙන එකක් නෑ. Oz වල උන් ගෑනුම විතරක් දාලා oz office එක හදනවලු.. 2005>>>>>>2023the office is getting a reboot mittane
![]()
ඔව් අන්තිම සීසන් ටික එච්චර සෙට් නෑMeke bossa giyata passe gu wenawa neda
Frak.Battle Star Galactica & TBBT
1. Game of Thrones - Rewatchability super high. තුන්පාරක් උනත් බලන්න පුළුවන් දෙපාරක් බැලුව (Spinoffs also good , House of the Dragon)Tell me what's your favorite tv show of all time?
And why it's so good??
would you consider to watch it again??![]()
Universe එක තමා ඒකෙ හොඳ. මටනම් Lord of the Rings වලට වඩා හොඳයි. ඉස්සරහට කතා ගොඩක් ඒවි.game of thrones, e universe eka nikan unath mano parak gahagena hitiyaki e tharam patta