What's your favorite TV series? 📺📽️🍿🎬

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    1. Game of Thrones - Rewatchability super high. තුන්පාරක් උනත් බලන්න පුළුවන් දෙපාරක් බැලුව (Spinoffs also good , House of the Dragon)
    Universe එක තමා ඒකෙ හොඳ. මටනම් Lord of the Rings වලට වඩා හොඳයි. ඉස්සරහට කතා ගොඩක් ඒවි.
    ow, mama youtube video ma balala athi paya ganan fan theoriesui, got universe eka ganai 😂
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,552
    20,975
    113
    p7893512_b_v10_ab.jpg
    That's what she said :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,880
    113
    That's what she said :yes:
    tumblr_pcykzrGyP01xx5z6ao1_500.gif


    වෙන මොනම සීරීස් එකකටත් වඩා Office වල character interaction මාරම natural මටනම්. විශේෂෙන් Pam ගෙයි, Jim ගෙයි. Pam ගැනනම් මට පුදුම විදිහෙ crush එකක් තිබ්බෙ සීරීස් එක මුලින්ම බලන කාලෙ ඉදලම. ඒකනම් තාමත් එහෙම්මමයි. :love: Steve Carrel ගැන්නම් ආයෙ කියන්න දෙයක් නෑ. සුපිරිම ඇක්ටර්. :cool: සීරීස් එකේ පොඩිම කැරැක්ටර් එකක් පවා පට්ටම memorable. :love2:


    CD6LCJJNHFDJ7FC6F2TMYB2UYM.JPG
    e32560e4fc62f485e40ea04d2f97da02.jpg
    wp10346398.jpg
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,552
    20,975
    113
    tumblr_pcykzrGyP01xx5z6ao1_500.gif


    වෙන මොනම සීරීස් එකකටත් වඩා Office වල character interaction මාරම natural මටනම්. විශේෂෙන් Pam ගෙයි, Jim ගෙයි. Pam ගැනනම් මට පුදුම විදිහෙ crush එකක් තිබ්බෙ සීරීස් එක මුලින්ම බලන කාලෙ ඉදලම. ඒකනම් තාමත් එහෙම්මමයි. :love: Steve Carrel ගැන්නම් ආයෙ කියන්න දෙයක් නෑ. සුපිරිම ඇක්ටර්. :cool: සීරීස් එකේ පොඩිම කැරැක්ටර් එකක් පවා පට්ටම memorable. :love2:


    CD6LCJJNHFDJ7FC6F2TMYB2UYM.JPG
    e32560e4fc62f485e40ea04d2f97da02.jpg
    wp10346398.jpg
    The more I watch it the more I hate Pam :baffled:


    aDY1bEK_460s.jpg
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,007
    4,635
    113
    Sri Lanka
    Breaking Bad - The best series ever. Watched it more than 10 times

    Avatar : The Last Air Bender - This is the real Avatar :)

    Big Bang Theory : It was funny and had a better ending than GOT. GOT fans please don't get triggered :D

    Spartacus : Action and Sex :D
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,552
    20,975
    113
    Breaking Bad
    The Wire
    Sporanos
    Sillivone Valley
    The Big Bang Theory
    Fargo s1,2
    The Boys
    The Office
    Better Call Saul
    Friends
    Mr. inbetween
     
    Last edited: