What's your job ? Let's discuss

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    සිල්ලර කඩයක් කරනවා. මේ ලඟදී එලවලු එහෙම දැම්මා. බිස්නස් හොඳයි මොකද මිනිස්සු තොග පිටින් ගෙනියන්නේ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Mage nama Ajith
    Mama medicine kare
    Appa puchchla university giye
    Hardware eke wada Dan no money puthe
    Ledin inna ammata beheth
    gannath salli nathe

    Podi podi game deela mama salli hoyanne
    Me dawas wala chande hinda
    lokkata wada karanne
    Wali scene awama bokken bahinne
    Anith pile kollo apiwa
    dekkama haiyen duwanne
    Iraj පොන්නයා උගේ ගැන කියල තියනව
     
    • Haha
    Reactions: kasun090354t

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    බොහොම අමාරුවෙන් වැලි ගොඩ දාන එක තමා කරන්නේ මේ දවස්වල...අවුලක් නෑ දවසට 3000/= විතර හම්බෙනවා