WhatsApp ඉන්දියාවෙන් ඉවත් වීමට යයි..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    WhatsApp-India.jpg


    පුරවැසියෙකුගේ පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා පුද්ගලික තොරතුරු රජයට අවශ්‍ය වනවිට ලබාදීය යුතු බවට ඉන්දිය රජය විවාදයක් ආරම්භ කර තිබෙනවා.

    ඊට මැදිහත් වෙමින් මෙටා සමාගමට අයත් Whatsapp පවසන්නේ එසේ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාදිය නොහැකි බවයි.

    දිල්ලි මහාධිකරණය හමුවේ, Whatsapp සඳහන් කර ඇත්තේ මෙම තීරණය වෙනස් නොවන්නේ නම් ඉන්දියාවෙන් Whatsapp ඉවත් කර ගන්නා බවයි.මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, WhatsApp එහි මව් සමාගම වන Meta සමාගම, ඉන්දීය රජයේ නියෝගවලට අනුකූල වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.


    https://www.indiatoday.in/technolog...cryption-story-in-5-points-2532027-2024-04-26
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    අදහස පැහැදිලියි. ඒ උනාට මේ සමාගම් පුද්ගලයෙක්ගේ තොරතුරු වල තියන පවුද්ගලිකත්වයට කොච්චර ගරු කරනවද කියන එක ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: SpinXO and xVOLDYx