Whatsapp උදව්වක් 😕(Urgent)

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං අතින් වැරදිලා text වෙලා whatsapp status වල අකුරු වගයක් වස චාටරේ.මොනවහරි සමාව ඉල්ලලා දාන්න meme එකක්වත් දාන්නකෝ දන්න අය...
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,285
    1
    59,321
    113
    Kaduwela
    alawwa-2.gif

    Dan-Kohomada-Sepada.gif
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මං අතින් වැරදිලා text වෙලා whatsapp status වල අකුරු වගයක් වස චාටරේ.මොනවහරි සමාව ඉල්ලලා දාන්න meme එකක්වත් දාන්නකෝ දන්න අය...
    මම Gay කියලා දාපන් ස්ටේටස් එකක් ..
    ඊට පස්සේ විනාඩියක් තියලා මකපන්..
    ආයේ එකක් දාපන් ☹️ යාලුවන්ගේ වැඩ කියලා 🤣
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    samawa illanne mokata d oi? uba wena ekekge whatsapp account ekak d use karnne? :baffled:
     
    • Haha
    Reactions: NaiRobi

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබලා හිතන් ඉන්නවා වගේ නෙමෙයි. මං SIS agent කෙනෙක්
    අපේ HQ එකට ඇනෝනිමවුස් ඇටෑක් කරා. මේ phone එකටත් access අරන්
    කැරි කතා කිව්වොත් 4වෙනි තට්ටුවට අරන් ගිහින් ලාච්චුවට අහු කරනවා

    ඕක broadcast කරපන් උබේ contact වලට
     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka maha loku deyakda ban.
    anika uba rate prasidda dial ekakada????

    me balapanko, status dapu minissu yasa ageta magul kalath thiyenne


    aseka-wijewardane-wedding

    ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනගේ හා උපුලි පණිභාරත විජේවර්ධනගේ දියණිය අසේකා විජේවර්ධන ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී විවාහ දිවියට පිවිසියාය.
    ඇය අතගත් මනාලයා ව්‍යාපාරික ජනික් ජයසුරියයි.
    විවාහයට පෙර දින ඉන්දියානු ක්‍රමයට මනාලියට කහ ගෑමේ චරිත්‍රයක්ද සිදුකර තිබූ අතර එහි ඡායාරූප කිහිපයක්ද මේ සමග පළවේ.

    297059534_10160171269514390_2810942815833938264_n.jpg


    296968092_10160171269564390_6660798132077859442_n.jpg

    296929692_10160171269349390_7389390777613926699_n.jpg

    296883269_10160171269504390_1890184351179736762_n.jpg

    296822140_10160171987644390_3749811433191371807_n.jpg

    296609971_10160171269434390_6823038274792893514_n.jpg

    296588413_848561726109080_5475868789725592748_n.jpg

    297095990_10160171988164390_6786845125982173173_n.jpg


    296470160_10160171269364390_8251308663305304125_n.jpg

    296399354_10160171989064390_833011375101474864_n.jpg

    296357049_10160171987359390_2868742054500331546_n.jpg

    296337577_10160171989024390_8723747554347994811_n.jpg

    296324184_10160171987699390_3377746946661674817_n.jpg


    296311641_10160171269409390_7857596557188094541_n.jpg

    296296088_10160171991974390_105950687057393253_n.jpg

    296289933_10160171269444390_4973258102719450996_n.jpg

    296278096_10160171988559390_5254564713057485536_n.jpg

    296103203_10160171988609390_2057845179935216909_n.jpg

    295967846_10160171988424390_4159015445868316349_n.jpg


    295911565_10160171988849390_6632610947078671233_n.jpg

    295697977_10160172095599390_3905396966991978122_n.jpg

    295659262_10159405795588924_1097798591477139132_n.jpg

    295654556_10159405795523924_2238688246155707887_n.jpg

    Pix By -Sagara Lakmal De Mel
    ------ Post added on Feb 22, 2023 at 8:08 PM
     
    • Haha
    Reactions: Lokka Bro

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අකුරු වගයක් කිව්වෙ?
    නිකං normal ඔය පොඩි උන් ගහන්නේ...Ex:-ක්ජ්හ්ස් dfhh
    මේ වගේ...status 3k විතර.මට නං අපේ අයියා sure නෑ,ඌ කියනවා කලේ නෑලු.ඒත් වෙන්න බෑ කවුරුහරි නොකර එහෙම.අන්තිම status එකේ oooo ohhh කියලත් වැටිලා.යාලුවෙක් මේ මොකද කියලා අහලා දාපු msg එක දැන් whatsapp online ගියාම දැක්කේ.😣ශික් චාටරේ...

    samawa illanne mokata d oi? uba wena ekekge whatsapp account ekak d use karnne? :baffled:
    නැහැ,ඒත් ඕවා girls & boys හැමෝම දකින්නැතිනේ...
    ------ Post added on Feb 22, 2023 at 8:11 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වැරදිලා text වෙලා whatsapp status වල අකුරු වගයක්
    නිකං normal ඔය පොඩි උන් ගහන්නේ...Ex:-ක්ජ්හ්ස් dfhh
    WhatsApp account එක උබේ නම්, උබ දාපු දේයින් කාටවත් නරකක් වෙන්නෙත් නැත්නම් මොන පකටද හු## පො@₹&ක්‌ වගේ සමාව ඉල්ලන්න හදන්නෙ?
     
    • Haha
    Reactions: NaiRobi

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අපෝ අමතක කරලා දාපන් බන් ඕක ,ඕවා හිතන්න ඕනි දේවල් නෙවෙයිනේ