WhatsApp group එකක ඉන්න කෙනෙක්ගෙන් අපිට එන whatsapp calls, whatsapp private messages block කරගන්න ක්‍රමයක් තියනවද group එකේ කිසිම වෙනසක් නොකර?..app එකක් හරි එහෙම තියේද?..
කන්ටැක්ට් ලිස්ට් එකට ඌව ඇඩ් කරන් වට්සැප් එකෙන් බ්ලොක් කරන්න..එතකොට හරිWhatsApp group එකක ඉන්න කෙනෙක්ගෙන් අපිට එන whatsapp calls, whatsapp private messages block කරගන්න ක්‍රමයක් තියනවද group එකේ කිසිම වෙනසක් නොකර?..app එකක් හරි එහෙම තියේද?..
ගෲප් එකට අවුලක් නෑ බන්!@charitha2011 thanks macho..oya add karanna kiwwe phone contact list ekata neda?..ohoma karama group eke mentions wenne naha neda?..anika group eke kisima wenasak wenne nadda?..
Me krame hariකන්ටැක්ට් ලිස්ට් එකට ඌව ඇඩ් කරන් වට්සැප් එකෙන් බ්ලොක් කරන්න..එතකොට හරි