WhatsApp උදව්වක්

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,154
    2,026
    113
    Colombo, Sri Lanka.
    WhatsApp group එකක ඉන්න කෙනෙක්ගෙන් අපිට එන whatsapp calls, whatsapp private messages block කරගන්න ක්‍රමයක් තියනවද group එකේ කිසිම වෙනසක් නොකර?..app එකක් හරි එහෙම තියේද?..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,400
    1
    32,072
    113
    - උඩරට -
    WhatsApp group එකක ඉන්න කෙනෙක්ගෙන් අපිට එන whatsapp calls, whatsapp private messages block කරගන්න ක්‍රමයක් තියනවද group එකේ කිසිම වෙනසක් නොකර?..app එකක් හරි එහෙම තියේද?..
    කන්ටැක්ට් ලිස්ට් එකට ඌව ඇඩ් කරන් වට්සැප් එකෙන් බ්ලොක් කරන්න..එතකොට හරි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,400
    1
    32,072
    113
    - උඩරට -
    @charitha2011 thanks macho..oya add karanna kiwwe phone contact list ekata neda?..ohoma karama group eke mentions wenne naha neda?..anika group eke kisima wenasak wenne nadda?..
    ගෲප් එකට අවුලක් නෑ බන්!
    ඔව් කන්ටැක්ට් ලිස්ට් එකට ඇඩ් කරලා වට්සැප් එකෙන් ‍තෝරන් බ්ලොක් කරන්න..