Whatsapp එක iPhone 4S ට support නැති වෙන්න යන්නෙ. විසඳුමක් නැද්ද?
Jailbreak කළොත් හරියයිද?
Jailbreak කළොත් හරියයිද?
Last edited:
ඔච්චර කල් වැඩ කරපු එකම ඇති.Steve jobs marennath kalin awa phone ekak neda.
ගැනියි, phone එකයි කියන්නේ දෙකක්. ගැනිත් මාරු කරන්න පුලුවන් උනානම් හොදයිඋඹලා ගෑනිවත් මාරු කරනවද පරණ වුණාම?
මං බැලුවෙ මොනවා හරි කරලා ගොඩදාගන්න බං. තාම බබා වගේ වැඩ.