Whatsapp එක iPhone 4S ට support නැති වෙන්න යන්නෙ. විසඳුමක් නැද්ද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Whatsapp එක iPhone 4S ට support නැති වෙන්න යන්නෙ. විසඳුමක් නැද්ද?
    Jailbreak කළොත් හරියයිද?
     
    Last edited:
    • Like
    Reactions: shadow134 and NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹලා ගෑනිවත් මාරු කරනවද පරණ වුණාම? 😝:lol:

    මං බැලුවෙ මොනවා හරි කරලා ගොඩදාගන්න බං. තාම බබා වගේ වැඩ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    උඹලා ගෑනිවත් මාරු කරනවද පරණ වුණාම? 😝:lol:

    මං බැලුවෙ මොනවා හරි කරලා ගොඩදාගන්න බං. තාම බබා වගේ වැඩ.
    ගැනියි, phone එකයි කියන්නේ දෙකක්. ගැනිත් මාරු කරන්න පුලුවන් උනානම් හොදයි :-)