WhatsApp ගැන රහස් හැමදේම...
Whatsapp කියන්නේ ලෝකයේ බොහෝ දෙනා ඉතා තදින් වැළඳ ගත්ත ඉතා හොඳ Chat ඇප් එකක්. මුලදී අපිට whatsapp එක නොමිලේ භාවිතා කිරීමට අවසර දුන් කාලය අවුරුද්දක්. ඉන් පසුව එම සේවාව ලබා ගැනීම සඳහා whatsapp ආයතනයට යම් ගෙවීමක් සිදුකල යුතුව තිබුනා. නමුත් මෙම whatsapp සමාගම facebook සමාගම විසින් විසින් මෑතකදී මිලදී ගැනීමෙන් පසුව අපිට මෙම whatsapp භාවිතය දිගටම නොමිලේ ලබාගැනීමට අවස්ථාව සැලසුනා. ලොවපුරා බිලියනයකටත් අධික ජනතාවක් මෙම whatsapp දිනපතා භාවිතා කරනවා. එමෙන්ම බිලියන පහකටත් අධික messages ප්රමාණයක් එකිනෙකා අතර හුවමාරු වෙනවා. ඉතින් අද අපි කතාකරන්න යන්නේ මේ ජනප්රිය whatsapp එකේ තියෙන ගොඩක් අය නොදන්න cool tricks කිහිපයක්.
මෙතනින් අපිව සබ්ස්ක්රයිබ් කරගෙනම යන්න