Whatsapp ඩේටා මගඩිය

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    සෑහෙන උන් ටිකක් මේ වැට්සැප් එකෙන් අපේ ඩේට උස්සනව මුන් මාර බලු වැඩ නේද කරන්නෙ දැන් අපේ privacy එකට කෙලවෙනවනෙ ගගා fb වල් twitter වල post tweets දදා හැමනෙන්න හදනව. අනේ නිකන් හිටපන් සිංහලු තොපිට මොන privacy ද. උදේ නැගිටල දත් බුරුසුව කටේ ගහගත්ත ගමන් රෙන එක පවා story status updates දදා. හතර වටේම get 50gb free at any network free වගේ හුකන ස්පෑම් ලින්ක් ක්ලික් කර කර වටේටම share කර කර. අරුන් පුක ඉරාගෙන security වලට දෙන end to end encryption පඩේකට මායින් කරන්නෙ නැතුව හැම chat එකකම ss story දදා ගන්න හැම හුත්තෙ call එකේම call time video record දදා හැමිනෙන තොපි මෙතන එනව අනේ වම්ට්ස් ඇම්ප් වලිම් අම්පේ ඩේම්ට හොම්රකන් කරනව කියාගෙන. අනේ හුකපන් සිංහලුනේ බල්ලන්ටවත් වැඩක් නැති තොපිලගෙ privacy.😂😂😂
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඇයි බන් free දෙන ඇප් වලට phone එකේ හැම මගුලටම access දීල, lap /phone walata crack කරපු software තොග ගනන් පුරවගෙන නෙ බන් මුන් මේ privacy ගැන කතා කරන්නෙ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    ඇයි බන් free දෙන ඇප් වලට phone එකේ හැම මගුලටම access දීල, lap /phone walata crack කරපු software තොග ගනන් පුරවගෙන නෙ බන් මුන් මේ privacy ගැන කතා කරන්නෙ.
    අනේද කියන්නෙ දැන් හෝ ගාල උන් tg වලට එහෙම මාරු වෙනව notification එනව ඉවරයක් නෑ. ඒ එන උන් කව්ද කියල බැලුවම අරම හැම මගුලම ss ගගහ story දාන උන් බාගෙට බාගයක්ම😂😂😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    සෑහෙන උන් ටිකක් මේ වැට්සැප් එකෙන් අපේ ඩේට උස්සනව මුන් මාර බලු වැඩ නේද කරන්නෙ දැන් අපේ privacy එකට කෙලවෙනවනෙ ගගා fb වල් twitter වල post tweets දදා හැමනෙන්න හදනව. අනේ නිකන් හිටපන් සිංහලු තොපිට මොන privacy ද. උදේ නැගිටල දත් බුරුසුව කටේ ගහගත්ත ගමන් රෙන එක පවා story status updates දදා. හතර වටේම get 50gb free at any network free වගේ හුකන ස්පෑම් ලින්ක් ක්ලික් කර කර වටේටම share කර කර. අරුන් පුක ඉරාගෙන security වලට දෙන end to end encryption පඩේකට මායින් කරන්නෙ නැතුව හැම chat එකකම ss story දදා ගන්න හැම හුත්තෙ call එකේම call time video record දදා හැමිනෙන තොපි මෙතන එනව අනේ වම්ට්ස් ඇම්ප් වලිම් අම්පේ ඩේම්ට හොම්රකන් කරනව කියාගෙන. අනේ හුකපන් සිංහලුනේ බල්ලන්ටවත් වැඩක් නැති තොපිලගෙ privacy.😂😂😂
    ඇත්ත කතාව මෙකයි ඔය වගෙ දෙවලුත් අර බැඳුම්කර වංචාව වගෙ තමා.
    බැඳුම් කර වංචාවක් උනා කියලා පු* ඉරාගෙන කෑගහන්වා
    බැඳුම්කරයක් කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැහැ නෙ ?
    අන්න ඒ වගෙ තමා මෙකත්.
    රැල්ලට නටනවා.
    වට්සැප් නම් මට එපා වෙන්න ගත්තෙ ෆේස්බුක් එකෙන් ගත්ත කාලෙ ඉඳලාමයි .
    මන් වට්සැප් පාවිච්චි කරන්න ගත්තෙත් රට ඉද්දි මගෙ ඔෆිස් එකෙ වැඩ වලට.
    වයිබර් තමා මට සෙට් උනෙ ගොඩක්ම .
    පස්සෙ මන් ඒකත් අයින් කරා.
    දැන් නම් වට්ස් ඇප් එකෙ අලුත් අප්ඩෙට්ස් මොනවද කියලා දන්නෙවත් නැහැ.

    සිග්නල් ගැන මන් දැනගත්තෙ මෙ ඊලාන් මස්ක් කිව්වහම .
    අපෙ උනුත් දන්නෙ නැද්ද සුද්දෙක් කිව්වොත් පුකත් දෙවි .

    නෙට් බ්ලොක් කරලා වී පී එන් දාගත්ත අළුත කීයෙන් කී දෙනෙක් ඒ වී පී එන් සොෆ්ට්වෙයාර්ස් හදාපු උන්ට පිං දුන්නද ?
    සමහරු වී පී එන් දන්නෙත් නැහැ.
    ඔන්න ඕකයි බන් තත්වෙ.

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Uba kiyna katawa warddakut naha uparima kello kollkanta awapu nude photo witrai athi privacy kiyla

    Manm telegram use karnn kmathi godak function wadi nisa
    Dan sinhalu telegram join wenwa me case eka nisa ekath kala daida danna
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    ඇඩ්‍රස් නෑ.😂
    😂😂
    Machan Signal app eka hoda nadda
    Signal is the recommended one
    Have you tried?
    සමහර සිංහලු ප්‍රයිවේසිල, රැල්ලට පුකදෙන උන් ඔක්කොම එකයි 🤣🤣🤣🤣
    සිංහලයගෙ ජන්ම ගතිය බන්.
    😅😂
    sirawatama oi.
    😅😂
    තෑන්ක්ස්
    තෑන්ක්ස්
    ඇත්ත කතාව මෙකයි ඔය වගෙ දෙවලුත් අර බැඳුම්කර වංචාව වගෙ තමා.
    බැඳුම් කර වංචාවක් උනා කියලා පු* ඉරාගෙන කෑගහන්වා
    බැඳුම්කරයක් කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැහැ නෙ ?
    අන්න ඒ වගෙ තමා මෙකත්.
    රැල්ලට නටනවා.
    වට්සැප් නම් මට එපා වෙන්න ගත්තෙ ෆේස්බුක් එකෙන් ගත්ත කාලෙ ඉඳලාමයි .
    මන් වට්සැප් පාවිච්චි කරන්න ගත්තෙත් රට ඉද්දි මගෙ ඔෆිස් එකෙ වැඩ වලට.
    වයිබර් තමා මට සෙට් උනෙ ගොඩක්ම .
    පස්සෙ මන් ඒකත් අයින් කරා.
    දැන් නම් වට්ස් ඇප් එකෙ අලුත් අප්ඩෙට්ස් මොනවද කියලා දන්නෙවත් නැහැ.

    සිග්නල් ගැන මන් දැනගත්තෙ මෙ ඊලාන් මස්ක් කිව්වහම .
    අපෙ උනුත් දන්නෙ නැද්ද සුද්දෙක් කිව්වොත් පුකත් දෙවි .

    නෙට් බ්ලොක් කරලා වී පී එන් දාගත්ත අළුත කීයෙන් කී දෙනෙක් ඒ වී පී එන් සොෆ්ට්වෙයාර්ස් හදාපු උන්ට පිං දුන්නද ?
    සමහරු වී පී එන් දන්නෙත් නැහැ.
    ඔන්න ඕකයි බන් තත්වෙ.
    උබට මතකද ඒ කාලෙ fb එකේ මෝඩ යක්කු vpn දාගෙන අපි දැන් ඉන්නෙ මෙහෙ මෙහෙ ගගා මැරෙන්න ගියා. මේ යක්කු එතකන් දැනන් හිටියෙ නෑ ඇත්තටම මොකක්ද මේ vpn කියල.
    ඔක ලංකාවේ ඉන්න යක්ක පුතුන්ගේ රාවණා රොකට් සයන්ස් ටෙක්නොලොජි එක උස්සන්න සුද්දෝ ගහන ගේමක්...
    අනිවාරෙන් දැන් බයේ ඇත්තෙ මුන් ටික් මුන්ගෙ කැරිම දැනුම් සම්භාරෙ හොරකන් කරගනී කියල😅
    Uba kiyna katawa warddakut naha uparima kello kollkanta awapu nude photo witrai athi privacy kiyla

    Manm telegram use karnn kmathi godak function wadi nisa
    Dan sinhalu telegram join wenwa me case eka nisa ekath kala daida danna
    මමත් tg එක ආව කාලෙම දාගත්ත බන්. ඒකෙ cloud storage සහ අනිත් facilities බැලුවට පස්සෙ මට නම් whatsapp එක compare කරන්න තරම්වත් හිතෙන් නෑ.

    yako boka dammath eka ta privacy ekak thiyenna one

    whats app eke unta boka ussanna denna baha
    බැරි වෙලාවත් අර ටික් ටොක් එකේ රැල්ලක් හැදුවොත් #beautifulpoop #longestdump වගේ එකක් මෙහේ ඉන්න ගොන් වහන්තරා ටික නිකන් ඉදී කියල හිතන්වද බන්. 😂😂