සෑහෙන උන් ටිකක් මේ වැට්සැප් එකෙන් අපේ ඩේට උස්සනව මුන් මාර බලු වැඩ නේද කරන්නෙ දැන් අපේ privacy එකට කෙලවෙනවනෙ ගගා fb වල් twitter වල post tweets දදා හැමනෙන්න හදනව. අනේ නිකන් හිටපන් සිංහලු තොපිට මොන privacy ද. උදේ නැගිටල දත් බුරුසුව කටේ ගහගත්ත ගමන් රෙන එක පවා story status updates දදා. හතර වටේම get 50gb free at any network free වගේ හුකන ස්පෑම් ලින්ක් ක්ලික් කර කර වටේටම share කර කර. අරුන් පුක ඉරාගෙන security වලට දෙන end to end encryption පඩේකට මායින් කරන්නෙ නැතුව හැම chat එකකම ss story දදා ගන්න හැම හුත්තෙ call එකේම call time video record දදා හැමිනෙන තොපි මෙතන එනව අනේ වම්ට්ස් ඇම්ප් වලිම් අම්පේ ඩේම්ට හොම්රකන් කරනව කියාගෙන. අනේ හුකපන් සිංහලුනේ බල්ලන්ටවත් වැඩක් නැති තොපිලගෙ privacy.


