WhatsApp පණිවිඩයක් ගැන අනතුරු ඇඟවීමක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    WhatsApp පණිවිඩයක් ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්​

    වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා. එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුනහොත් ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් නිවේදනය කරනවා. තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙනවා. එසැණ පැහැදුම: 2 Factor Authentication යනු ඔබේ අන්තර්ජාල ගිණුම් අනවසර ප්‍රවේශයෙන් ආරක්ෂා කරගැනීමට භාවිතා කරන ක්‍රමවේදයකි. WhatsApp හි මෙය සක්‍රීය කළ පසු ඔබේ ගිණුමට ප්‍රවේශ (sign in) වීමේදී ඔබේ ජංගම දුරකථනයට ඒ මොහොතේ ලැබෙන ඉලක්කම් 6ක අහඹු කේතයට අමතරව ඔබ ලබාදෙන PIN අංකයක් ද ඉල්ලයි. එම නිසා, ඔබේ දුරකථනය අන්සතු වුවද, වෙන කිසිවෙකුට ඔබේ ගිණුම් වෙත ප්‍රවේශ විය නොහැකියි. WhatsApp හි මෙය සක්‍රීය කරගැනීමට එහි Settings > Account > Two-step verification වෙත යන්න.

    2e37f4976506c9d7c2b6626bf2d9e672.png
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    mcn thanks meka ada danagththe bn watinwa
     
    • Like
    Reactions: shenat and TNHM

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113

    WhatsApp පණිවිඩයක් ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්​

    වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා. එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුනහොත් ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් නිවේදනය කරනවා. තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙනවා. එසැණ පැහැදුම: 2 Factor Authentication යනු ඔබේ අන්තර්ජාල ගිණුම් අනවසර ප්‍රවේශයෙන් ආරක්ෂා කරගැනීමට භාවිතා කරන ක්‍රමවේදයකි. WhatsApp හි මෙය සක්‍රීය කළ පසු ඔබේ ගිණුමට ප්‍රවේශ (sign in) වීමේදී ඔබේ ජංගම දුරකථනයට ඒ මොහොතේ ලැබෙන ඉලක්කම් 6ක අහඹු කේතයට අමතරව ඔබ ලබාදෙන PIN අංකයක් ද ඉල්ලයි. එම නිසා, ඔබේ දුරකථනය අන්සතු වුවද, වෙන කිසිවෙකුට ඔබේ ගිණුම් වෙත ප්‍රවේශ විය නොහැකියි. WhatsApp හි මෙය සක්‍රීය කරගැනීමට එහි Settings > Account > Two-step verification වෙත යන්න.

    2e37f4976506c9d7c2b6626bf2d9e672.png
    Last year's scam “Hello I’m sorry I sent you a six digit code by SMS by mistake can you transfer it to me it’s urgent”....
    Best is to ignore all these.
    How many iPhones I win on the average during a week.... or that you won $20,000. Just delete. Eventually these stopn