Whatsapp ප්‍රශ්නයක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔන්න මචං...
    සරළව කියන්නම්කෝ...
    මම Whatsapp Group එඑකක ඉන්නවා. ඒකේ Members ලා 250ක් විතර ඉන්නවා. ඒ එක එක්කෙනාගේ Numbers වෙන වෙනම ගන්න නම් පුලුවන්. ඒකට ගොඩක් වෙලා යනවනේ. මට මේ Contacts ඔක්කොම එකසැරේ Export කරන්න ක්‍රමයක් නැද්ද.
    Phone එකේ තියෙන contacts නම් ගන්න ක්‍රම තියෙනවා. එහෙම නැතුව ගන්න ක්‍රමයක් නැද්ද...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නම්බර් එක සේව් නොකර මැසේජ් යවන්න ක්‍රමයක් නැද්ද බන්? මොකක් හරි වැඩකට යවද්දිත් නම්බර් එක සේව් කරන්න ඕනෙ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    නම්බර් එක සේව් නොකර මැසේජ් යවන්න ක්‍රමයක් නැද්ද බන්? මොකක් හරි වැඩකට යවද්දිත් නම්බර් එක සේව් කරන්න ඕනෙ.
    api.whatsapp.com/send?phone=+947########
     
    • Like
    Reactions: MihiCherub

    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    නම්බර් එක සේව් නොකර මැසේජ් යවන්න ක්‍රමයක් නැද්ද බන්? මොකක් හරි වැඩකට යවද්දිත් නම්බර් එක සේව් කරන්න ඕනෙ.
    WA2me
    app eka daganna