Data on එකේනම් delivered, බැලුවනම් seen. මේක බැලුවා. නිල් පාට හරි දෙක වැටිලා තියෙනවා conversation එකේ. ඒත් මෙහෙම පෙන්නන්නෙ.ඩේටා ඔන්, බලලා නැහැ.
ඩේටා ඔෆ්, කොහොමත් බලලා නෑ![]()
මගෙත්. මේ චැට් එකේ විතරයි එහෙම තියෙන්නෙත්. Multiple devices connect කරපු මගෙ අනිත් account එකටත් එකයි තියෙන්නේEhema dekak watenne na mage nam.
Latest version tyenne.
Whatsapp eke mokakhari awulk wennathi.මගෙත්. මේ චැට් එකේ විතරයි එහෙම තියෙන්නෙත්. Multiple devices connect කරපු මගෙ අනිත් account එකටත් එකයි තියෙන්නේ
මම හිතුවෙ ඒ කෙනාගෙ මොකක්හරි ප්රශ්නයක් කියලා. මේ contact එකට විතරමයි එහෙම තියෙන්නෙත්.Whatsapp eke mokakhari awulk wennathi.
එහෙම නෑ නේද බන්. එහෙනම් අපි කලින් චැනල කරපු කෙනෙක්ගෙ conversation එකට යන ගානෙ අලුත් reciept එකක් හැදෙයිනෙ.මැසේජ් එක දෙපාරක් බලල නිසා වෙන්න ඕන..
ආතල් එකක් දුන්නේ බන්..එහෙම නෑ නේද බන්. එහෙනම් අපි කලින් චැනල කරපු කෙනෙක්ගෙ conversation එකට යන ගානෙ අලුත් reciept එකක් හැදෙයිනෙ.![]()
ethkota oya message yawapu eka settings hadalanam , seen tick eka pennanne nathi wenda mokadda watenne ?
elaView attachment 257687
එහෙම ඒවට මෙහෙම වැටෙන්නේ. Seen එක වැටෙන්නෙ නෑ. ඌටත් අපි උගෙ මැසේජ් කියෙව්වට seen time එකක් පෙන්නන්නෙ නෑ.
Restart karala balapanUpdate.
Receipt දෙකක් එන්නෙ seen කරාම විතරයි කියල confirm කරගත්තා. හේතුව තමයි දන්නෙ නැත්තේ.
bug එකක් වගේUpdate.
Receipt දෙකක් එන්නෙ seen කරාම විතරයි කියල confirm කරගත්තා. හේතුව තමයි දන්නෙ නැත්තේ.
අනිත් කෙනාට තමයි කියන්න වෙන්නෙ. මම restart කරා බන්.Restart karala balapan
අනිත් කෙනාට කිව්වා ඇප් එක අප්ඩේට් කරගන්න කියලා.bug එකක් වගේ
ඒ හැටි. මැසේජ් ඉන්ෆො ගිහාම තමයි ඔය දෙකම පෙන්නන්නෙ. ඔය ඩිලිවර්ඩ් කියන එක වැටෙන්නෙ මැසේජ් එක ෆෝන් එකට ගිහාම. සීන් කියන එක නිල් පාට වෙන්නෙ බැලුවහම. ඔය ඩිලිවෙරෙඩ් කියන එක නිල් පාට වෙන්නෙ නෑ. ඒක අලු පාටමයි -geminiUpdate.
Receipt දෙකක් එන්නෙ seen කරාම විතරයි කියල confirm කරගත්තා. හේතුව තමයි දන්නෙ නැත්තේ.