Whatsapp ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Screenshot_20251012_171754_WhatsAppBusiness.png


    මෙහෙම දෙකක් වැටෙන්නෙ ඇයි?
     
    • Wow
    Reactions: Yin And Yang

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    ඩේටා ඔන්, බලලා නැහැ.
    ඩේටා ඔෆ්, කොහොමත් බලලා නෑ :eek:
    Data on එකේනම් delivered, බැලුවනම් seen. මේක බැලුවා. නිල් පාට හරි දෙක වැටිලා තියෙනවා conversation එකේ. ඒත් මෙහෙම පෙන්නන්නෙ.

    Deliver උන ඒත් බලපු නැති මැසේජ් එකක් තියනවා ඒකට සාමාන්‍ය විදියටම එකයි පෙන්නන්නෙ. 😕

    Ehema dekak watenne na mage nam.
    Latest version tyenne.
    මගෙත්. මේ චැට් එකේ විතරයි එහෙම තියෙන්නෙත්. Multiple devices connect කරපු මගෙ අනිත් account එකටත් එකයි තියෙන්නේ
    ------ Post added on Oct 12, 2025 at 5:27 PM
     
    • Like
    Reactions: Yin And Yang

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Whatsapp eke mokakhari awulk wennathi.
    මම හිතුවෙ ඒ කෙනාගෙ මොකක්හරි ප්‍රශ්නයක් කියලා. මේ contact එකට විතරමයි එහෙම තියෙන්නෙත්. 🤷🏻‍♂️

    තව දෙයක්, බලපු හැම මැසේජ් එකකටම විතරයි මෙහෙම දෙකක් තියන්නේ. ඒ වගේම ඒ හැම එකකම ටයිම් identical.
     
    • Wow
    Reactions: Absolute Zero

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    මැසේජ් එක දෙපාරක් බලල නිසා වෙන්න ඕන..
    එහෙම නෑ නේද බන්. එහෙනම් අපි කලින් චැනල කරපු කෙනෙක්ගෙ conversation එකට යන ගානෙ අලුත් reciept එකක් හැදෙයිනෙ. 🤔
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එහෙම නෑ නේද බන්. එහෙනම් අපි කලින් චැනල කරපු කෙනෙක්ගෙ conversation එකට යන ගානෙ අලුත් reciept එකක් හැදෙයිනෙ. 🤔
    ආතල් එකක් දුන්නේ බන්..
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,529
    13,116
    113
    🤍
    ethkota oya message yawapu eka settings hadalanam , seen tick eka pennanne nathi wenda mokadda watenne ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    ethkota oya message yawapu eka settings hadalanam , seen tick eka pennanne nathi wenda mokadda watenne ?
    Screenshot_20251012_175032_WhatsAppBusiness.png

    එහෙම ඒවට මෙහෙම වැටෙන්නේ. Seen එක වැටෙන්නෙ නෑ. ඌටත් අපි උගෙ මැසේජ් කියෙව්වට seen time එකක් පෙන්නන්නෙ නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Update.
    Receipt දෙකක් එන්නෙ seen කරාම විතරයි කියල confirm කරගත්තා. හේතුව තමයි දන්නෙ නැත්තේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    Update.
    Receipt දෙකක් එන්නෙ seen කරාම විතරයි කියල confirm කරගත්තා. හේතුව තමයි දන්නෙ නැත්තේ.
    ඒ හැටි. මැසේජ් ඉන්ෆො ගිහාම තමයි ඔය දෙකම පෙන්නන්නෙ. ඔය ඩිලිවර්ඩ් කියන එක වැටෙන්නෙ මැසේජ් එක ෆෝන් එකට ගිහාම. සීන් කියන එක නිල් පාට වෙන්නෙ බැලුවහම. ඔය ඩිලිවෙරෙඩ් කියන එක නිල් පාට වෙන්නෙ නෑ. ඒක අලු පාටමයි -gemini