ආහ් මචං මම දැන් ඇහුවAbout phone එකේ software version කියල ඇති ඒ ෆෝන් මොඩ්ල් එකට අන්තිමට officially ඇවිත් තියෙන්නෙ ඒ software version එකද කියල ගූගල් කරල බලන්න, Android version එකට ගිහිල්ල build number එකත් බලන්න එහෙමම
ඉස්සර ඩිලිවර් වෙලා තියෙනව මචං. ඒත් මම අර 2FA Enable කරයින් පස්සෙ ඒක වෙන්නෙ නෑ. දැන් පින් එකක් හැදුව නේ. ඒ පින් එක දන්නෙ එයා විතරයි.අඩේ එහෙම එකක් දැනන් හිටියෙ නෑ. මාස දෙකකට විතර නම් එකවුන්ට් එකක් හදද්දි OTP එක කෙලින්ම සිම් එකට එන්නෙ SMS එකක්.
දැන් ඔය එකවුන්ට් එක මෙයාගෙ ග්‍රහණයෙන් මිදෙන වෙලාවට ඒ නම්බරේට මැසේජ් එකක් දැම්මොත් ඩිලිවර් වෙනවද? ඉස්සර නම් ලඟ ලඟ එකවුන්ට් ඩිලිට් කරල ආයෙ හැදුවොත් temporarily හරි බෑන් වෙනව නම්බර් එක. හදන්න බැරුව යනව ටික දවසක්.
මචං මේක පරණ ෆෝන් එකක්. මම ඒකත් හරියට වෙරිෆයි කරන්නම්.Huawei app gallery eke whatsapp na neda. Ethakota wena kohen hari apk eka dowload karalane danda one. Sure thanakin gaththa app ekakda dan install karala thiyana eka.
Message divertකරන්න බෑ නේද? කෝල් විතරයි නේද? මටත් ඕකම හිතුන මුලින්ම. ඒත් මේක සිම් එකෙන් වෙන කතන්දරයක් නෙමෙයි බං.message divert වෙන්න හදලා වෙන්නත් පුලුවන් නේද? Whatsapp එකෙන් OTP එන්නෙ එකම number එකකින් නම් ඒකෙන් එන ඒවා විතරක් divert / forward වෙන්න හදලා තිබුණොත්![]()
පිස්සුද බං. මගේ කෙල්ල නෙමෙයි. ඒකිගෙ සර්කල් එකේ ටෙක් පොරකට දන්නෙ මම ඒ නිසා තමයි මේ සීන් එක අහන්නෙ මගෙන්.කෙල්ල පිට ගිහිං උබට බබා පාර්ට් දානව Sure
හරියටම හරි. මේක තමයි සීන් එක. වට්ස්ඇප් තියේ නම් මේ විදියට වට්ස්ඇප් එකටමයි OTP යන්නෙ. ඒ කියන්නෙ මේ OTP එක තමයි රීඩ් කරන්නෙ මචං. SMS වලින් එන එකක් නෙමෙයි. මේ ප්‍රශ්නෙදි SIM එක සම්පූර්ණයෙන්ම අයින් කරල දාන්න පුලුවන්.A phone eke hadapu whatsapp number ekatama.. B phone eke whatsapp hadanna giyoth.. A phone eken B phone ekata whatsapp move wenawa..( OTP eka enne first whatsapp account ekata )
Link karanna wenama option ekak tiyenwa.. number eka enter karana thena 3 dots touch karala..link to existing account... Link kalama phone dekema whatsapp sync wenawa.. primary whatsapp ekata anith ewa logout karan puluwan.
kalin whatsapp hadapu nethi or deact karapu number ekakata whatsapp hadanakota mata nam OTP nethuwa mulin penwanne missed calls haraha verify karana option ekak.. sim airtel. number eka enter karala 2 sec walin wage verfiy wenawa. ( call logs walata access denna ona.)
View attachment 209801View attachment 209800
මාත් ඒක තමයි කිව්වෙ හොයාගෙන හරියට කම්ප්ලේන් කරන්න කියල. ඔහොම වැඩ කරන එවුන්ට එහෙම තමයි රිටර්න් එක දෙන්න ඕන.කොලඹ පරිඝණක අපරාධ කොට්ඨාසයට දාන්න
වට්ස් ඇප් සපෝට් එකට ලියන්න උන් ප්‍රොසෙස් එකක් කියයි
මට හිතෙන්නෙ සිම් එක අදාළ නෑ මචං මේ සිද්දියෙදිSIM eka Copy Karagena Athi
ආහ් මචං මම දැන් ඇහුව
Huawei Y9 Prime කිව්ව ෆෝන් එක.
ගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන්
ආයේ දාල බලන්න ඕනි තාම වැඩද කියල ඒ රෙද්ද.location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.මටත් 90%ක්ම හිතෙන්නෙ එහෙමයි. හැබැයි එදා මම චෙක් කරා එහෙම සැකකටයුතු ඇප් එකක්වත් ප්‍රොසෙස් එකක්වත් රන් උනේ නෑ බං. එහෙම යනව නම් OTP එක එද්දිම ස්ක්‍රීන්ෂොට් එකක් ඕන කඩේ එකාට හෝ වෙන එකෙක්ට යන්න. ඒත් එහෙම ඇප් තියේද බං?
Android 12 ඉඳං ඕව ගොඩක් කරන්න බෑlocation, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.
sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම.
තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.
------ Post added on Jul 11, 2023 at 10:14 PM
ඔයා මගුලක් කියනවාAndroid 12 ඉඳං ඕව ගොඩක් කරන්න බෑ
වෙන එකක් තියා කැමරා ඔන් වුණත් මයික්‍රොෆෝන් ඔන් වුණත් ඉන්ඩිකේට් කරනව
ඒ රෙද්දවල් disable වෙනවා.Spy trrac wage wena monawada tiyenne bn Hoda ewaSpy apps දාල නැහැ කියල කොහොමද confirm කරගත්තේ ? ගොඩක් ඒවා system එකෙන්ම hide වෙනවනේ, කොහෙවත් පෙන්නන්නේ නෑ
https://spytrac.com මුන්ගේ app එක එහෙම දැම්මොත් reset කලොත් මිසක් වෙන කිසිම විදියටකට පෙන්නන්නේ නැහැ, දැන් මුන් service එක දෙන්නේ නැහැ data leak එකෙන් පස්සේ. shop වල උන් මේ වැඩේ කරනවාමයි ලස්සන කෙල්ලෙක් එහෙම phone dunnothගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන්
අනික තමයි මට අදටත් හිතාගන්න බැරි hutch සිම් case එකක් තියෙනවා. එකම number එක සිම් දෙකක මගේ, නැතිවෙලා ගෙන්න ගත්තේ. පස්සේ පරණ එක හම්බුනාම එකත් වැඩ. දැන් දෙකම වැඩ දෙකෙන්ම calls ගන්නත් පුළුවන්,. incoming එන්නේ මුලින්ම connect වෙන එකටආයේ දාල බලන්න ඕනි තාම වැඩද කියල ඒ රෙද්ද.
location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.
sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම.
තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.
------ Post added on Jul 11, 2023 at 10:14 PM
රූට් කරන්නෙ නැතුව නම් ඩිසේබල් කරන්න බෑ ඒවාඔයා මගුලක් කියනවාඒ රෙද්දවල් disable වෙනවා.
ඔකේ අහු උන එකම සීන් එක google cast එක ON වෙනවා live panel එකට log උනාම 12 එකේ, එච්චරම තමයි
google protect off කරලා දාන්න විතරයි තියෙන්නේ බන්, දැම්මට පස්සේ ආයේ ඒක on වෙන්නෙත් නැහැ, manually on කරනකන්රූට් කරන්නෙ නැතුව නම් ඩිසේබල් කරන්න බෑ ඒවා
තාම සෙට් උනේ නැහැ බන් එහෙම function වෙන එකක්Spy trrac wage wena monawada tiyenne bn Hoda ewa
Set unot kiyapankogoogle protect off කරලා දාන්න විතරයි තියෙන්නේ බන්, දැම්මට පස්සේ ආයේ ඒක on වෙන්නෙත් නැහැ, manually on කරනකන්
තාම සෙට් උනේ නැහැ බන් එහෙම function වෙන එකක්
------ Post added on Jul 11, 2023 at 10:25 PM
අහ් අමතක වුණානෙ ෆෝන් එක හදන්න දුන්න සීන් එක. Remotely ඕෆ් කරන්න බෑ මං හිතන්නෙgoogle protect off කරලා දාන්න විතරයි තියෙන්නේ බන්, දැම්මට පස්සේ ආයේ ඒක on වෙන්නෙත් නැහැ, manually on කරනකන්
199 USD per year spytrac උන්ගේ subscription එකSet unot kiyapanko
alternative එකක්වත් සෙට් උනේ නැහැමම පුළුවන් හැම විදියටම test කළා මචන්, ඔකේ අහු උන weak point එක තමයි google cast icon එක indicate කරන එක, එකත් ඉතින් live display එක බැලුවොත් තමයි.අහ් අමතක වුණානෙ ෆෝන් එක හදන්න දුන්න සීන් එක. Remotely ඕෆ් කරන්න බෑ මං හිතන්නෙ
Kaspersky mobile security එකෙන් ස්කෑන් කළාම ඒ වගේ security features manually ඕෆ් කරල නං පෙන්නනව

E wage ganan tamai anit in list krla tiyennet.199 USD per year spytrac උන්ගේ subscription එකalternative එකක්වත් සෙට් උනේ නැහැ
Dn nh neh spytracSpy apps දාල නැහැ කියල කොහොමද confirm කරගත්තේ ? ගොඩක් ඒවා system එකෙන්ම hide වෙනවනේ, කොහෙවත් පෙන්නන්නේ නෑ
https://spytrac.com මුන්ගේ app එක එහෙම දැම්මොත් reset කලොත් මිසක් වෙන කිසිම විදියටකට පෙන්නන්නේ නැහැ, දැන් මුන් service එක දෙන්නේ නැහැ data leak එකෙන් පස්සේ. shop වල උන් මේ වැඩේ කරනවාමයි ලස්සන කෙල්ලෙක් එහෙම phone dunnothගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන්
අනික තමයි මට අදටත් හිතාගන්න බැරි hutch සිම් case එකක් තියෙනවා. එකම number එක සිම් දෙකක මගේ, නැතිවෙලා ගෙන්න ගත්තේ. පස්සේ පරණ එක හම්බුනාම එකත් වැඩ. දැන් දෙකම වැඩ දෙකෙන්ම calls ගන්නත් පුළුවන්,. incoming එන්නේ මුලින්ම connect වෙන එකටආයේ දාල බලන්න ඕනි තාම වැඩද කියල ඒ රෙද්ද.
location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.
sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම.
තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.
------ Post added on Jul 11, 2023 at 10:14 PM
data leakDn nh neh spytracMkk hari scn ekk wela ban kala neh