Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    About phone එකේ software version කියල ඇති ඒ ෆෝන් මොඩ්ල් එකට අන්තිමට officially ඇවිත් තියෙන්නෙ ඒ software version එකද කියල ගූගල් කරල බලන්න, Android version එකට ගිහිල්ල build number එකත් බලන්න එහෙමම
    ආහ් මචං මම දැන් ඇහුව
    Huawei Y9 Prime කිව්ව ෆෝන් එක.
    අඩේ එහෙම එකක් දැනන් හිටියෙ නෑ. මාස දෙකකට විතර නම් එකවුන්ට් එකක් හදද්දි OTP එක කෙලින්ම සිම් එකට එන්නෙ SMS එකක්.

    දැන් ඔය එකවුන්ට් එක මෙයාගෙ ග්‍රහණයෙන් මිදෙන වෙලාවට ඒ නම්බරේට මැසේජ් එකක් දැම්මොත් ඩිලිවර් වෙනවද? ඉස්සර නම් ලඟ ලඟ එකවුන්ට් ඩිලිට් කරල ආයෙ හැදුවොත් temporarily හරි බෑන් වෙනව නම්බර් එක. හදන්න බැරුව යනව ටික දවසක්.
    ඉස්සර ඩිලිවර් වෙලා තියෙනව මචං. ඒත් මම අර 2FA Enable කරයින් පස්සෙ ඒක වෙන්නෙ නෑ. දැන් පින් එකක් හැදුව නේ. ඒ පින් එක දන්නෙ එයා විතරයි.

    මම දැන් ඇහුව ඒ සීන් එකත්. ඔව් මැසේජ් යනවලු, එයාගෙ ප්‍රොෆයිල් ෆොටෝ එකත් වෙනස් වෙලා තියේලු. එයාගෙ යාලුවො කියල තියෙනවලු මැසේජ් ඩිලිවර් වෙනව කියලත්. මම 2FA දැම්මයින් පස්සෙ ඒක වෙන්නෙ නැතිලු.
    Huawei app gallery eke whatsapp na neda. Ethakota wena kohen hari apk eka dowload karalane danda one. Sure thanakin gaththa app ekakda dan install karala thiyana eka.
    මචං මේක පරණ ෆෝන් එකක්. මම ඒකත් හරියට වෙරිෆයි කරන්නම්.
    දැන් මොඩල් එක අහගත්ත Huawei Y9 Prime එකක්ලු.
    message divert වෙන්න හදලා වෙන්නත් පුලුවන් නේද? Whatsapp එකෙන් OTP එන්නෙ එකම number එකකින් නම් ඒකෙන් එන ඒවා විතරක් divert / forward වෙන්න හදලා තිබුණොත් :unsure:
    Message divertකරන්න බෑ නේද? කෝල් විතරයි නේද? මටත් ඕකම හිතුන මුලින්ම. ඒත් මේක සිම් එකෙන් වෙන කතන්දරයක් නෙමෙයි බං.
    කෙල්ල පිට ගිහිං උබට බබා පාර්ට් දානව Sure
    පිස්සුද බං. මගේ කෙල්ල නෙමෙයි. ඒකිගෙ සර්කල් එකේ ටෙක් පොරකට දන්නෙ මම ඒ නිසා තමයි මේ සීන් එක අහන්නෙ මගෙන්.
    A phone eke hadapu whatsapp number ekatama.. B phone eke whatsapp hadanna giyoth.. A phone eken B phone ekata whatsapp move wenawa..( OTP eka enne first whatsapp account ekata )

    Link karanna wenama option ekak tiyenwa.. number eka enter karana thena 3 dots touch karala..link to existing account... Link kalama phone dekema whatsapp sync wenawa.. primary whatsapp ekata anith ewa logout karan puluwan.

    kalin whatsapp hadapu nethi or deact karapu number ekakata whatsapp hadanakota mata nam OTP nethuwa mulin penwanne missed calls haraha verify karana option ekak.. sim airtel. number eka enter karala 2 sec walin wage verfiy wenawa. ( call logs walata access denna ona.)

    View attachment 209801View attachment 209800
    හරියටම හරි. මේක තමයි සීන් එක. වට්ස්ඇප් තියේ නම් මේ විදියට වට්ස්ඇප් එකටමයි OTP යන්නෙ. ඒ කියන්නෙ මේ OTP එක තමයි රීඩ් කරන්නෙ මචං. SMS වලින් එන එකක් නෙමෙයි. මේ ප්‍රශ්නෙදි SIM එක සම්පූර්ණයෙන්ම අයින් කරල දාන්න පුලුවන්.
    කොලඹ පරිඝණක අපරාධ කොට්ඨාසයට දාන්න

    වට්ස් ඇප් සපෝට් එකට ලියන්න උන් ප්‍රොසෙස් එකක් කියයි
    මාත් ඒක තමයි කිව්වෙ හොයාගෙන හරියට කම්ප්ලේන් කරන්න කියල. ඔහොම වැඩ කරන එවුන්ට එහෙම තමයි රිටර්න් එක දෙන්න ඕන.
    SIM eka Copy Karagena Athi
    මට හිතෙන්නෙ සිම් එක අදාළ නෑ මචං මේ සිද්දියෙදි
     
    • Like
    Reactions: airazor

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    ආහ් මචං මම දැන් ඇහුව
    Huawei Y9 Prime කිව්ව ෆෝන් එක.

    අර මං කිව්ව ටික කරල ෆෝන් එක ෆැක්ට්‍රි රිසෙට් කරල වට්සැපුත් රිසෙට් කරල තව Kaspersky mobile security දාල ඔක්කොම පර්මිශන් දීල ස්කෑන් එකකුත් කරල vulnerabilities කියල පෙන්නන ඒවත් අයින් කරල දෙන්න

    ඊට පස්සෙත් කේස් එන එනවනං ෆෝන් එකේ අවුලක් නෙමෙයි වෙන එකක්
     
    • Like
    Reactions: reddit

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    16-C20-D4-F-FB6-E-48-A9-A83-A-D3-D15015-E507.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Spy apps දාල නැහැ කියල කොහොමද confirm කරගත්තේ ? ගොඩක් ඒවා system එකෙන්ම hide වෙනවනේ, කොහෙවත් පෙන්නන්නේ නෑ
    https://spytrac.com මුන්ගේ app එක එහෙම දැම්මොත් reset කලොත් මිසක් වෙන කිසිම විදියටකට පෙන්නන්නේ නැහැ, දැන් මුන් service එක දෙන්නේ නැහැ data leak එකෙන් පස්සේ. shop වල උන් මේ වැඩේ කරනවාමයි ලස්සන කෙල්ලෙක් එහෙම phone dunnoth :baffled: ගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන්

    අනික තමයි මට අදටත් හිතාගන්න බැරි hutch සිම් case එකක් තියෙනවා. එකම number එක සිම් දෙකක මගේ, නැතිවෙලා ගෙන්න ගත්තේ. පස්සේ පරණ එක හම්බුනාම එකත් වැඩ. දැන් දෙකම වැඩ දෙකෙන්ම calls ගන්නත් පුළුවන්,. incoming එන්නේ මුලින්ම connect වෙන එකට :baffled: ආයේ දාල බලන්න ඕනි තාම වැඩද කියල ඒ රෙද්ද.

    මටත් 90%ක්ම හිතෙන්නෙ එහෙමයි. හැබැයි එදා මම චෙක් කරා එහෙම සැකකටයුතු ඇප් එකක්වත් ප්‍රොසෙස් එකක්වත් රන් උනේ නෑ බං. එහෙම යනව නම් OTP එක එද්දිම ස්ක්‍රීන්ෂොට් එකක් ඕන කඩේ එකාට හෝ වෙන එකෙක්ට යන්න. ඒත් එහෙම ඇප් තියේද බං?
    location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.
    sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම.

    තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.
    ------ Post added on Jul 11, 2023 at 10:14 PM
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඕක කරන එකත් සමහර විට පොප් කෝන් කන ගමන් මේ නූල කියොනවා ඇති...🤯🤯🤯

    බම්ප්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.
    sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම.

    තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.
    ------ Post added on Jul 11, 2023 at 10:14 PM
    Android 12 ඉඳං ඕව ගොඩක් කරන්න බෑ

    වෙන එකක් තියා කැමරා ඔන් වුණත් මයික්‍රොෆෝන් ඔන් වුණත් ඉන්ඩිකේට් කරනව
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Android 12 ඉඳං ඕව ගොඩක් කරන්න බෑ

    වෙන එකක් තියා කැමරා ඔන් වුණත් මයික්‍රොෆෝන් ඔන් වුණත් ඉන්ඩිකේට් කරනව
    ඔයා මගුලක් කියනවා :baffled: ඒ රෙද්දවල් disable වෙනවා.
    ඔකේ අහු උන එකම සීන් එක google cast එක ON වෙනවා live panel එකට log උනාම 12 එකේ, එච්චරම තමයි

    මුන්ගේ පත data leak එකක් උනානේ, එකෙන් තමයි කෙලෝ ගත්තේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    Spy apps දාල නැහැ කියල කොහොමද confirm කරගත්තේ ? ගොඩක් ඒවා system එකෙන්ම hide වෙනවනේ, කොහෙවත් පෙන්නන්නේ නෑ
    https://spytrac.com මුන්ගේ app එක එහෙම දැම්මොත් reset කලොත් මිසක් වෙන කිසිම විදියටකට පෙන්නන්නේ නැහැ, දැන් මුන් service එක දෙන්නේ නැහැ data leak එකෙන් පස්සේ. shop වල උන් මේ වැඩේ කරනවාමයි ලස්සන කෙල්ලෙක් එහෙම phone dunnoth :baffled: ගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන්

    අනික තමයි මට අදටත් හිතාගන්න බැරි hutch සිම් case එකක් තියෙනවා. එකම number එක සිම් දෙකක මගේ, නැතිවෙලා ගෙන්න ගත්තේ. පස්සේ පරණ එක හම්බුනාම එකත් වැඩ. දැන් දෙකම වැඩ දෙකෙන්ම calls ගන්නත් පුළුවන්,. incoming එන්නේ මුලින්ම connect වෙන එකට :baffled: ආයේ දාල බලන්න ඕනි තාම වැඩද කියල ඒ රෙද්ද.

    location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.
    sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම.

    තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.
    ------ Post added on Jul 11, 2023 at 10:14 PM
    Spy trrac wage wena monawada tiyenne bn Hoda ewa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    ඔයා මගුලක් කියනවා :baffled: ඒ රෙද්දවල් disable වෙනවා.
    ඔකේ අහු උන එකම සීන් එක google cast එක ON වෙනවා live panel එකට log උනාම 12 එකේ, එච්චරම තමයි
    රූට් කරන්නෙ නැතුව නම් ඩිසේබල් කරන්න බෑ ඒවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    රූට් කරන්නෙ නැතුව නම් ඩිසේබල් කරන්න බෑ ඒවා
    google protect off කරලා දාන්න විතරයි තියෙන්නේ බන්, දැම්මට පස්සේ ආයේ ඒක on වෙන්නෙත් නැහැ, manually on කරනකන්

    Spy trrac wage wena monawada tiyenne bn Hoda ewa
    තාම සෙට් උනේ නැහැ බන් එහෙම function වෙන එකක්
    ------ Post added on Jul 11, 2023 at 10:25 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    google protect off කරලා දාන්න විතරයි තියෙන්නේ බන්, දැම්මට පස්සේ ආයේ ඒක on වෙන්නෙත් නැහැ, manually on කරනකන්

    තාම සෙට් උනේ නැහැ බන් එහෙම function වෙන එකක්
    ------ Post added on Jul 11, 2023 at 10:25 PM
    Set unot kiyapanko
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    google protect off කරලා දාන්න විතරයි තියෙන්නේ බන්, දැම්මට පස්සේ ආයේ ඒක on වෙන්නෙත් නැහැ, manually on කරනකන්
    අහ් අමතක වුණානෙ ෆෝන් එක හදන්න දුන්න සීන් එක. Remotely ඕෆ් කරන්න බෑ මං හිතන්නෙ

    Kaspersky mobile security එකෙන් ස්කෑන් කළාම ඒ වගේ security features manually ඕෆ් කරල නං පෙන්නනව
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Set unot kiyapanko
    199 USD per year spytrac උන්ගේ subscription එක :baffled: alternative එකක්වත් සෙට් උනේ නැහැ

    අහ් අමතක වුණානෙ ෆෝන් එක හදන්න දුන්න සීන් එක. Remotely ඕෆ් කරන්න බෑ මං හිතන්නෙ

    Kaspersky mobile security එකෙන් ස්කෑන් කළාම ඒ වගේ security features manually ඕෆ් කරල නං පෙන්නනව
    මම පුළුවන් හැම විදියටම test කළා මචන්, ඔකේ අහු උන weak point එක තමයි google cast icon එක indicate කරන එක, එකත් ඉතින් live display එක බැලුවොත් තමයි.

    අනික මේ anti virus වලින් warn කරන එක google protect එක off කියල, එත් ගොඩක් උන්ට ඕවා ගැන idea එකක් නැහැ :sorry:
    ------ Post added on Jul 11, 2023 at 10:32 PM
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Spy apps දාල නැහැ කියල කොහොමද confirm කරගත්තේ ? ගොඩක් ඒවා system එකෙන්ම hide වෙනවනේ, කොහෙවත් පෙන්නන්නේ නෑ
    https://spytrac.com මුන්ගේ app එක එහෙම දැම්මොත් reset කලොත් මිසක් වෙන කිසිම විදියටකට පෙන්නන්නේ නැහැ, දැන් මුන් service එක දෙන්නේ නැහැ data leak එකෙන් පස්සේ. shop වල උන් මේ වැඩේ කරනවාමයි ලස්සන කෙල්ලෙක් එහෙම phone dunnoth :baffled: ගහන ගහන හැම photo එකමත් යනවා බන් එකෙන්

    අනික තමයි මට අදටත් හිතාගන්න බැරි hutch සිම් case එකක් තියෙනවා. එකම number එක සිම් දෙකක මගේ, නැතිවෙලා ගෙන්න ගත්තේ. පස්සේ පරණ එක හම්බුනාම එකත් වැඩ. දැන් දෙකම වැඩ දෙකෙන්ම calls ගන්නත් පුළුවන්,. incoming එන්නේ මුලින්ම connect වෙන එකට :baffled: ආයේ දාල බලන්න ඕනි තාම වැඩද කියල ඒ රෙද්ද.

    location, photos, live videos, voice, social media, calls (record එකත් එනවා), sms, keylogger (මේක තමයි හෙනම case එක) සේරම live update.
    sms command එකෙන් ඕනි වෙලාවට data on කරන්න පුළුවන්, sms එක instant remove වෙනවා process උනාම.

    තව selfie/back camera එකෙන් photos ගහන්න පුළුවන් ඕනි වෙලාවට user දන්නෙවත් නැතුව.
    ------ Post added on Jul 11, 2023 at 10:14 PM
    Dn nh neh spytrac :unsure: Mkk hari scn ekk wela ban kala neh