WHATSAPP BACKUP කරපු උන් help එකක් දීලා යන්න...

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    WHATSAPP BACKUP කරපු උන් help එකක් දීලා යන්න...

    මචන් Whastapp google drive එකට Backup කරන්නේ නැතුව database copy paste කරලා පරන chats ගන්න කරන්න පුලුවන් නේද? database එකේ තියෙන "msgstore-2013-05-29.db.cryp copy කරලා.එහෙම කරපු උන් ඉන්නව ද?
     
    Last edited: