WhatsApp Business API එකේ වැඩ කරපු අය එන්නෝ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    WhatsApp Business API එකත් එක්ක වැඩ කරපු අය ඉන්නවද?
    මට ඕන SMS Gateway එකකින් Notifications යවනව වගේ Whatsapp වලින් යවන්න. ඕඩර් එකක් දැම්මම ඕඩර් එක ලැබුන අන්න ඒ වගේ මැසේජ් යවන්න ඕන. මම දැක්ක වට්ස්ඇප් එකේ තියෙනව වර්ග 4කට කොහෙද බෙදලා. ඒකෙන් මම කියන එක අයිති වෙන්නෙ Service message වලට මට හිතෙන විදියට. මේකෙ ගාස්තු අය කරනව කියන්නෙ Per conversation ලු පැය 24ක් චැට් කරන්න පුලුවන්ලු. මට ඒ කියන එක අවුල් වගේ. මේ මැසේජ් වලට චාර්ජ් කරන්නෙ කොහොමද කියල හරියට දන්න එකෙක් කියපං. ඒ වගේම කොහොමද රෙජිස්ටර් වෙන්නෙ. මේකෙන් යවන එක පාඩුද ලාබද? පොඩි විස්තරයක් දැනගන්න ඕන.

    අනිත් කට්ටියගෙන් බම්ප් එකක් ඕනි ;)
     
    Last edited:
    • Like
    Reactions: NRTG and gihanjava

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මෙයාගෙන් අහන්න මචං. 🤗

    https://www.facebook.com/chameera1990

    image.png