Whatsapp Business FUKED

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,718
    8,278
    113
    අඩෝ කි දෙනක් දැන් දැම්මද වසප් හැක් උනා කියල. සමහර උන්ගේ රිකවර් කරන්නත් බැරි උනා කිව්වේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    මේක නම් වැඩ ඔක්කොම අල වෙන සීන් එකක් මචං. දිගටම code ඉල්ලන්න එපා, ටික වෙලාවක් ඉඳලා 'Call me' option එක try කරලා බලන්න.
    Mobitel signal / SMS case එකත් වෙන්න පුළුවන්, 2-step PIN එකත් අමතක නොකර තියාගන්න.
    මේ ලින්ක් එක ක්ලික් කරලා මේ බොටාව ignore කරන්න
    https://elakiri.com/members/anyhacker.594498/ignore
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,376
    3,010
    113
    Mobitel ewata oka aniwa wenawa. MFA eka ewanne naththe mobitel eken. un block karala thiyanne. call karala sadde dapuwama enne nathi MFA codes lassanata enna patan gannawa
     

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    804
    758
    93
    උදේ පාන්දර Whatsapp ඒකට කෙල උනා ‌බෝයිස්.
    5.30 ට නැගිටලා බලපුවාම Whatsapp Business ඒක Logout.
    Log වෙන්න Try කලාට Verification Code ඒන්නේ නෑ. 3-4 පාරක් ට්‍රයි කලා. හරිගියේ නෑ.
    පස්සේ Phone 1ka Restart කලා. ඊට පස්සේ SMS Verfication දුන්නා හරි ගියේ නෑ. බැරිම තැන More Option වලින් ‍ඊ මේල් ඒකට Code ඒක දුන්නා. ඒ්කෙන් ලොගින් වෙන්න පුලුවන් උනා

    - දැන් සති ගානක ඉදන් කවුද පකෙක් ලොග් වෙන්න හදනවා කියලා COde ඒනවා. ඒ්ක නිසා මම 2 Step Verification ON කරලා Finger Print Add කලා ඒ්ක නිසා වැඩේ ගොඩ දාගත්තේ.
    නැත්නම් වැඩ ඔක්කොටෝම කෙල වෙනවා. මම ඉන්ටනෙට් වලට ෂොප් ඒකේදි Dialog Router ගෙදරදි SLT Router සහ ඒලියේ ඉන්නකොට පාවිච්චියට Hutch ඒකක් දාගත්තා ලගදි මොබිටෙල් පකේ සිග්නල් නැති නිසා. Whatsapp Number 1ක මොබිටෙල්. Whatsapp බිස්නස් පාවිච්චි කරන හැමෝම Two step Verification On කරලා තියාගන්න. නිතරම Loging Device චෙක් කරන්න
    Machan mageth WA buisness ekata kelawela thiyenne oyawagema seen ekak une, eta passe OTP try karala eka parin log una apahu wena ekek e widiyatama LOG wenna OTP awa bara ganak apahu ibema logout wela thiyenne , 12 hours inna kiyanawa, kohomada ban mail ekata genna ganne??/ mama okkoma security dala thiyenne/ passkey , 2Fa
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,161
    8,698
    113
    Machan mageth WA buisness ekata kelawela thiyenne oyawagema seen ekak une, eta passe OTP try karala eka parin log una apahu wena ekek e widiyatama LOG wenna OTP awa bara ganak apahu ibema logout wela thiyenne , 12 hours inna kiyanawa, kohomada ban mail ekata genna ganne??/ mama okkoma security dala thiyenne/ passkey , 2Fa
    missed call verification ekatath 12 hours inna kiyanawda
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,161
    8,698
    113
    Call eka enne ne machan click kalata..
    mageth 15 min wage missed call alerts weda kale ne( no call detected).. passe mobitel ekata complain karanna same phone eken hotline call ekaka inna gaman.... aaye app eken try karaddi call eka awith verify una. eka nam ahambayak wenna athi.