WhatsApp delete කරපු message ගන්නේ කොහොමද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    9,803
    930
    113
    හෙල බිමේ
    WhatsApp වල sender අපට ඒවල පස්සේ delete කරපු message ගන්න ක්‍රමයක් තියනවාද?
    WhatsApp remove d+ and WAMR දාලා බැලුවා හරි යන්නේ නෑ. ඒ ඇප් වලින් පුළුවන් app එක install කරාට පස්සේ තියන delete කරපු message බලන්න, ගන්න විතරයි