Whatsapp form

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් whatsapp වලින් automation question ටිකක් දාලා database එකකට ගන්න ක්‍රමයක් තියෙනවද?
    නම
    පොන් නම්බර් එක
    කොම්පැනි නෙම් එක
    වගෙ question හතරක් විතර දා ගන්න ඔනෙ. මොකක් හරි free option එකක් තියෙනවද මෙක කර ගන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Whatsapp ekata mama danna tharamin bots or api na bn...thibunath ewa hamotama ganna ba..

    Twillio wage service ekakin thamai ganna wenne..mama lagadi nam check kare na ..awurudakata kalin wage baluwe..

    Habai bari kamak na..free nam bari wei