Whatsapp Group Chat

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචන්ලා Whatsapp Group Chat එකකට Add කරන්න පුලුවන් උපරිම ගාන 256යිනේ.

    ඒක වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද? Phone එක ROOT කරන්නෙ නැතිව.

    invite link එකෙන් add කරන්නත් බැහැ.
     
    • Like
    Reactions: Wild-EYE and D_Mad

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    මචන්ලා Whatsapp Group Chat එකකට Add කරන්න පුලුවන් උපරිම ගාන 256යිනේ.

    ඒක වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද? Phone එක ROOT කරන්නෙ නැතිව.

    invite link එකෙන් add කරන්නත් බැහැ.
    Whatsapp වල බෑ Telegram Group ඒකක් හදන්න Members 200,000ක් ඇඩ් කරන්න පුලුවන්. Telegram channels ඒකක් නම් Unlimited Members :yes:
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නොමිලේ දෙන හැමදේකම මොකක් හෝ අවුලක් තියෙනවනේ. වට්ස්ඇප් එකත් එහෙම දෙයක් කරලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ.

    ඉහතින් යෝජනා කර ඇති දෙයක් කරන්න.
     
    • Like
    Reactions: Wild-EYE and D_Mad