මට ඉංග්රීසි කතාකරන එක ටිකක් හදාගන්න ඕනෙ. ඒකට ඉතින් කතාකරන්නම ඕනෙන. නැතුව බෑනේ.. එහෙම කතාකරන්න අයව සෙට් කරගන්න පුලුවන් WhatsApp Group Link ටිකක් දන්න කෙනෙක් දෙන්නකෝ. පිටරට Group නම් වඩා හොදයි. මොනවා හරි කමක් නෑ දාපල්ලා.. ලොකු උදව්වක්... ඉගනගන්න එකෙකුට උදව් කරන එකෙන් උබලත් අනිවා ගොඩ යනවා...
බැරිම තැන ඔන්න මං එකක් හැදුවා... කැමති උන් වරෙව්..
Join this whatsapp group
https://chat.whatsapp.com/9qA2Zs69SZh7altQjJ5Wl6
Join this facebook group
https://www.facebook.com/groups/1876749825922278/
Last edited:



