කරන්න පුලුවන්, whatsapp encrypted තමා ඒත් device එකට ආපු ගමන් ඒක තවත් එක මැසේජ් එකක් විතරයි.
now you know how to do that
now you know how to do that
Government can.they record all calls ,SMS, online chats
Kuru network eka mattu wune ehemayi.
4n එක අරන් උබේ computer එකේ වෙනම browser එකක whatsapp web වලින් barcode එක read කරලා තියාගනින් cashe & cookies clear කරන්නේ නැතුව.
කරන්න පුලුවන්, whatsapp encrypted තමා ඒත් device එකට ආපු ගමන් ඒක තවත් එක මැසේජ් එකක් විතරයි.
now you know how to do that![]()
1btc =10100usd.Can be done price 1BTC![]()
ඇයි උබට text කරන්නෙ නැති වෙලාවටත් කෙල්ල online ඉන්නවද?
පුළුවන් වෙයි කියල නම් හිතන්නේ නෑ බං.
මේක තමයි කරන්න පුලුවන් දේ. හැබැයි මේකෙ ප්රශ්නයක් තියෙනව වට්ස්ඇප් එකේ නොටිෆිකේෂන් එකක් එනව "Whatsapp Web is Using" කියල. හරියට දන්න කෙනෙක් නම් සැක හිතෙන්න පුලුවන්. එහෙම නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුලුවන්. හැමදාම රෑ 2ට බැකප් එකක් වදිනව වට්ස් ඇප් එකෙන්. උපරිම බැකප් 5ක් විතර වදිනව මම හිතන්නෙ. ඒ ෆයිල් 5 අරගෙන වෙන ෆෝන් එකක අර නම්බර් එකටම වට්ස්ඇප් එකක් හදල පහුගිය මැසේජ් බලන්න පුලුවන්. එහෙම නැතුව E2EE Encryption එකක් කඩන්න බෑ ඒක ෂුවර්.4n එක අරන් උබේ computer එකේ වෙනම browser එකක whatsapp web වලින් barcode එක read කරලා තියාගනින් cashe & cookies clear කරන්නේ නැතුව.
Phone eke uda notification ekak pennanwa ban whbatsapp web is active kiyala pc icon ekak ekkala...
Issara ehema pennuwe na
Lol no...the msgs are stored in the db as encrypted data..you can open the app and see the msgs...
Other way is to get the key from device using backups, and copy the db tuo somewhere...then there's a tool to decrypt the db..
Browser cookie save karana addon ekak chrome ekata daganna.
Computer eka on karala WhatsApp web view eke link eka chrome browser eken open karela pc eke internet galawanne nathuwa windows standby wenne nathiwenna settings tika on karanna.
Eetapasse ube phone eken WhatsApp site eke pennana QR code eke photo ekak gahaganna. Nattan screenshot ekak aragena eka print karagena QR code eka witharak kathuren Kapaa gena podiyata eka purse eke daganna.
Pc eka ehemmama on eke thiyala browser ekath open karalama thiyanna. Onnam monitor eka witharak switch eken off karala yanna.
Eeta passe ithin ahawal ekkena ge Phone eka call ekak ganna kiyala wage illagena WhatsApp open karala tak gala ube athe thiyena QR eka scan karapan nopenenna.
App lock dala thibboth karanna deyak na.
Eetapasse hari. ගෙදර pc eke browser eken WhatsApp load wela athi.
(thamange phone ekakata karala balanna test karanna issella)
Web view thiyana kota man danne naha ea Kenta notification yanawada kiyala.
Then ara addon eken WhatsApp.com eke cookies tika file ekakata save karaganna.
4n එක අරන් උබේ computer එකේ වෙනම browser එකක whatsapp web වලින් barcode එක read කරලා තියාගනින් cashe & cookies clear කරන්නේ නැතුව.
4n එක අරන් උබේ computer එකේ වෙනම browser එකක whatsapp web වලින් barcode එක read කරලා තියාගනින් cashe & cookies clear කරන්නේ නැතුව.
Mata hacker kenek den ona
Whats app ඇත්තටම hack කරන්න බැරිද බං. ඔවාට ලංකාවේ උන්ට බැරි උනාට ඇමෙරිකාවේ එ්වුන්ට පුළුවන් ඇති නෙද? CIA වගේ.මේක තමයි කරන්න පුලුවන් දේ. හැබැයි මේකෙ ප්රශ්නයක් තියෙනව වට්ස්ඇප් එකේ නොටිෆිකේෂන් එකක් එනව "Whatsapp Web is Using" කියල. හරියට දන්න කෙනෙක් නම් සැක හිතෙන්න පුලුවන්. එහෙම නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුලුවන්. හැමදාම රෑ 2ට බැකප් එකක් වදිනව වට්ස් ඇප් එකෙන්. උපරිම බැකප් 5ක් විතර වදිනව මම හිතන්නෙ. ඒ ෆයිල් 5 අරගෙන වෙන ෆෝන් එකක අර නම්බර් එකටම වට්ස්ඇප් එකක් හදල පහුගිය මැසේජ් බලන්න පුලුවන්. එහෙම නැතුව E2EE Encryption එකක් කඩන්න බෑ ඒක ෂුවර්.
හොඳම දේ ප්රශ්නයක් තියේ නම් කතා කරල විසඳගන්න
තව දෙයක්,
මේ මොනව කරත් ඩීලිට් කරපු මැසේජ් එකක් නම් බලන්න බැරි වෙයි. ඔය වගේ හොර වැඩක් කරනව නම් මැසේජ් කරල ඉවර උනාම ඩිලීට් කරනව
මේක කතා කරන්න ගියොත් සෑහෙන දිග කතාවක් වෙනව බං. ටෙක්නිකලි මේක කොහොමද වෙන්නෙ කියල විස්තර කරන්න වෙනව. කොහොමහරි Encryption Methods කියන්නෙ තනිකරම Mathematics. එහෙම එකක් බ්රේක් කරන්න Mathematically කොහොමටවත් බෑ. පුලුවන් ලෝකෙම තියෙන සුපර් කම්පියුටර්ස් දාල හැම පාස්වර්ඩ් එකක්ම ට්රයි කරන්න ඕන. එහෙම කරලත් 256Bits කී එකක් කඩන්න අවුරුදු දහස් ගණං යයි. ඒකයි කිව්වෙ ප්රායෝගිකව Encryption Method එකක් කඩන්න බෑ කියල.Whats app ඇත්තටම hack කරන්න බැරිද බං. ඔවාට ලංකාවේ උන්ට බැරි උනාට ඇමෙරිකාවේ එ්වුන්ට පුළුවන් ඇති නෙද? CIA වගේ.
අර එක පාරක් Edward snowden කියලා එකෙක් පාවල දුන්නේ?
Delete කරපු ඒවත් විදියටම ගන්න පුළුවන් ඇති.
මම අහල තියනවා ෆේස්බුක් වල අපි ටයිප් කරලා පෝස්ට් නොකර erase කරන ඒවත් servers වලට copy වෙනවා කියලා.