phone එක reset කරන්න වුණා හදිස්සියේ, ආයෙම app ටික දාගෙන යද්දී දැක්කේ whatsapp cloud backup සෙට් වෙලා තියෙන්නේ මාසෙකට විතර කලින් දවසක. ළගදි වුණ chats මුකුත් නෑ. ගන්නම ඕන documents ගොඩක් තියනවා. developer mood on කරලා recover කරන්න හැදුවත් ගෙවල ගන්න වෙන tools තියෙන්නේ. කලින් whatsapp recover ටූල්ස් use කරපු හරි කරන කවුරු හරි ඉන්නවද? හොද git repo එකක් හරි කමක් නෑ