Whatsapp & Viber ෆයිල් ෂෙයාර් Whatsapp හරි Viber හරි යවන ෆොටෝස් ඔරිජිනල් එකම යනවද, ඊ මේල් ඇටච්මන්ට් වල වගේ. නැත්නම් කොලිට්ය් අඩු කරලද යවන්නේ (ෆයිල් සයිස් එක අඩු කරලා)