මම දැනට පාවිච්චි කරන්නෙ මම වැඩ කරන ආයතනයෙන් ලබා දුන්න සිම් එක මගේ අනරොයිඩ් ස්මාර්ට් ෆෝන් එකට යොදාගෙන. ඒකට තමයි WhatsApp, Viber ... එකී මෙකි නොකී සියලුම සෝෂල් මීඩියා ඇප්ප්ස් දාගෙන ඉන්නෙ.
හෙටින් පස්සේ (ඔක් 31) මම වැඩ කරන ආයතනයෙන් අයින් වෙනවා මොකද හෙට තමයි අනිත්ම වැඩ කරන දවස එතකොට මම එම ආයතනයට නැවතත් ඔවුන් මට ලබා දුන්න සිම් පත හා ලැප් ටොප් එක බාර දිය යුතුයි.
මට තියෙන ප්රශ්නය.
1. මම අලුතෙන් පුද්ගලික සිම් පතත් ලබා ගෙන නැවතත් WhatsApp, Viber ... එකී මෙකි නොකී සියලුම සෝෂල් මීඩියා ඇප්ප්ස් මගේ ස්මාර්ට් ෆෝන් එකට ඉන්ස්ටෝල් කලහම මගේ මේ අලුත් නම්බර් එක දැනට මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ (phone contacts, WhatsApp contacts, Viber contacts, WhatsApp groups, Viber groups) ඉන්න අයට පේන එක හා ඔවුන්ට මගේ අලුත් නම්බර් එක අප්ඩේට් වෙන එක හා වලක්වා ගන්නෙ කෙසේද ?
2. ආයතනයෙන් ලබා දුන්න සිම් එක යටතේ ආයතනයෙන් ලබා දුන්න ලැප් එකට ඉන්ස්ටෝල් කර ඇති WhatsApp සහ Viber ඇප් එකට මගේ පුද්ගලික අලුත් නම්බර් එක එන එක හා පේන එක වලක්වා ගන්නේ කෙසේද ? හේතුව ලැප් එකත් මම අයින් වෙනකොට නැවතත් ආයතනයට බාර දිය යුතු නිසා.
දන්න අය කරැනාකර උදව් කරන්න.