Whatsapp web එකේ contact name එකක් උඩ click කරාට click වෙන්නෙ නෑ නෙ. Computer තුන හතරක එහෙම තමයි.
Mr.Mark Active member Jul 23, 2018 160 171 43 Feb 19, 2026 #1 Whatsapp web එකේ contact name එකක් උඩ click කරාට click වෙන්නෙ නෑ නෙ. Computer තුන හතරක එහෙම තමයි.
Absolute Zero Well-known member Mar 31, 2015 13,313 1 16,927 113 −273.15°C Feb 19, 2026 #2 ehema gataluwak na. wada karanawa. Reactions: Voltage
Amith0424 Well-known member Oct 27, 2010 14,245 24,395 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Feb 19, 2026 #3 ගොඩක් කල් ඉඳන් ඔය ප්රශ්නෙ තියෙනව එක පීසි එකක. එකක වැඩ.
M Mr.DexterSl Well-known member Oct 6, 2020 646 620 93 Feb 23, 2026 #5 maget ada ehemai , browser 3kin log wela innawa msg send wennt ne , re loggings awa
charitha2011 Well-known member Jan 25, 2011 16,425 1 32,095 113 - උඩරට - Feb 23, 2026 #6 ඔය ප්‍රශ්න එනවා නම් ඔපෙරා වෙබ් බ්‍රවුසර් එක දාගෙන ඒකේ වෙනම එනවා වට්සැප් වෙබ් එක.. එතනින් ලොග් වෙයන් .. හරිම ලේසී
ඔය ප්‍රශ්න එනවා නම් ඔපෙරා වෙබ් බ්‍රවුසර් එක දාගෙන ඒකේ වෙනම එනවා වට්සැප් වෙබ් එක.. එතනින් ලොග් වෙයන් .. හරිම ලේසී
dilrasan Well-known member Oct 30, 2007 42,796 1 4,871 113 40 හත් ඉලව්වෙ! Feb 23, 2026 #8 ehema awlaknam naha
Orange Cat Active member Nov 29, 2025 102 172 43 Feb 23, 2026 #10 Same issue bro. contact info panel eka expand wenne na. Seems like a bug.