Jul 7, 2014
214
74
0
අටෙන් පොත්තෙන් එන්න කලින් කෙල්ලව උස්සන් රූම් යනවා,
සමාජෙ ගැන දන්නෙත් නැ. තමන්ගේ සීමාව දන්නෙත් නැ.
ගිහින් කික් ඒක වැඩි කමට video ත් කරගන්නවා පස්සේ බලන්න.
පස්සේ 4න් ඒක කැඩුනම හදන්න දෙනවා,
ඊට පස්සේ අබ සරණයි

අටෙන් පොත්තෙන් එන්න කලින් කෙල්ලව උස්සන් රූම් යන එක තමයි ලොකුම වැරැද්ද. ළමයින්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දෙන්නෙ නැති නිසා ළමයි වැල වල තියන දේවල් අත්හදාබලන්න යනවා !
ඔච්චර ඕනෙ නෑ, කොළඹ 7 ඉස්කෝලෙ යන පොඩි කෙල්ලො දන්නා දේවල් සමහර පැති වල ළමයි හම්බූන ගෑණුවත් දන්නෑ.

මම නං කියන්නෙ ලීක් වෙන එක හොඳයි.
එකක් ඔහොම ලීක් වෙන්න ලීක් වෙන්න ඉසරහට හරි ඕව කරන්න මිනිස්සු බය වෙනවා.
අනික, පාඩුවෙ හිටපු අහිංසක කොල්ලෙක්ට, කෙල්ලෙක්ට දහඅට වන්නමම නටපු එකෙක්, එකියක්ව ලෝකෙට හොරෙන් කරගහන්න වෙන්නෙ නැති එක.
 
Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    395
    247
    43
    mawath add karaganinko thiyena group ekakata :P

    මොකද කියන්නේ කිරියේ ඉල්ලුම වැඩි නිසා අපි කිරියටම කියල ග්‍රොඋප් එකක් ඇඩ්මින්ටම කියල හදාගමු ද :rofl: :rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    මොකද කියන්නේ කිරියේ ඉල්ලුම වැඩි නිසා අපි කිරියටම කියල ග්‍රොඋප් එකක් ඇඩ්මින්ටම කියල හදාගමු ද :rofl: :rofl:

    anna wade hadla invitation ewapan :lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මොකද කියන්නේ කිරියේ ඉල්ලුම වැඩි නිසා අපි කිරියටම කියල ග්‍රොඋප් එකක් ඇඩ්මින්ටම කියල හදාගමු ද :rofl: :rofl:

    ha ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    මොකද කියන්නේ කිරියේ ඉල්ලුම වැඩි නිසා අපි කිරියටම කියල ග්‍රොඋප් එකක් ඇඩ්මින්ටම කියල හදාගමු ද :rofl: :rofl:

    anna wade hadla invitation ewapan :lol:
    awurudu 2kata kalin oi group eka haduwe.. danda internet gatte.. :lol::lol::rofl:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo

    ලිංගික අධ්යාපනය වගේම සමාජෙ ජීවත් වෙන්න ඕන හැටිත්, සමාජෙන් ආරක්ෂා වෙන හැටිත් උගන්නන්න ඕන පාසල් වල. ගෑණු පිරිමි දෙගොල්ලටම.

    SO TRUE