Whay protein

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Whey protein ගන්න එක හොදයිද?
    මගේ බර 42 Kg, උස 5 .6' යි..වයස 28 යි.
    කෝටුව වගේ බන්.මේ එකක්වත් අරන් ටිකක් ඇට කටු ටික වහගන්න බැලුවේ...
    Protein.lk එකේ ඒවා හොඳද?
    Soya ප්‍රෝටීන් එහෙම තිබ්බා...nutritionist කෙනෙක් ගාවට ගියා. ඒක හරි ගියෙත් නෑ...
     
    • Like
    Reactions: kinkon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    kurumittek :rofl: :rofl: :rofl: :rofl:
    Thota itin ena athme tamai- linde penala athme maru kara ganin.
    ඔය කිව්වේ .......උබ බොන suppliment එක මොකද්ද?
    උබනම් බොරුවට ඕවා බොන්නේ....අලිය වගේ ඉඳන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Ohoma hitapan 30 pennama auto mahath wenawa
    ඕවා සුරංගනා කතා බං...ඔටෝ මහත් වෙන රිසන් එක කියපංකෝ....එහෙම මහත් වෙනවනම් බැරියැයි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    ඕවා සුරංගනා කතා බං...ඔටෝ මහත් වෙන රිසන් එක කියපංකෝ....එහෙම මහත් වෙනවනම් බැරියැයි
    Marry karala balapanko.
    thawa wayasa yaddi hamotama hadena Sugar, cholesterol wage ewa tikath hadenakota nikanma mahath wenawa.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    ube daily intake eka balapan. ita wada wadi wenna kapan ban. bathala. fresh milk, kesel, peanut butter chicken wage ewa. sathiyakatra 1 /2 kg wage wadi wei. whey biuwa kiyala aga haden na
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Marry karala balapanko.
    thawa wayasa yaddi hamotama hadena Sugar, cholesterol wage ewa tikath hadenakota nikanma mahath wenawa.
    දැන් නැති ඇග බන්දම මොකටද බන්.....කෙල්ලෙක්වත් වැටෙන්නේ නෑ මෙහෙම
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    ube daily intake eka balapan. ita wada wadi wenna kapan ban. bathala. fresh milk, kesel, peanut butter chicken wage ewa. sathiyakatra 1 /2 kg wage wadi wei. whey biuwa kiyala aga haden na
    ඕවා කරනවා බං දැනුත්....ඒත් කිලෝ එකක්වත් වැඩි වෙන්නේ නෑනේ

    42k kiyanne madi ne
    ඔව් හොඳටම මදි
    ------ Post added on Mar 2, 2022 at 1:00 PM
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Kettu wenna hethuwa ithin umba kanawa madi athi.... dan kanawa wage 1.5 x / 2x kanna balapan...

    gym yanne naththan whey protein ganna epa. gym giyath whey protein witharak gaththa kiyala mahath wenne naha..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,289
    113
    Mahat wenna one na itin ara daraz eke ghee wala pogopu dates tiyenawa.ewa daily kapan beer plus jumbo peanuts ekka.urek wage ei
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Kettu wenna hethuwa ithin umba kanawa madi athi.... dan kanawa wage 1.5 x / 2x kanna balapan...

    gym yanne naththan whey protein ganna epa. gym giyath whey protein witharak gaththa kiyala mahath wenne naha..
    මම කනවා බං මට පුළුවන් උපරිම...මන් එහෙම හිතාගෙන diet හාදන් කාලත් මහත් උනේ නෑ