Whay protein

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Mahat wenna one na itin ara daraz eke ghee wala pogopu dates tiyenawa.ewa daily kapan beer plus jumbo peanuts ekka.urek wage ei
    එහෙමවත් බලන්නම්කෝ

    Exercise walata wada kama ona.
    කනවා බං.පොඩ්ඩක් කන උනුත් ඉන්නේ 50-60.මට 42 කියන්නෙ බං මන් ඉන්නේ කෝටුව වගේ.
    ------ Post added on Mar 2, 2022 at 1:10 PM

    calorie count karana apps / website thiyenawa. ewa walin balanna machan. Eken kiyanawa dawasta kochchara kanna onehda kiyala.

    https://www.calculators.org/health/weight-gain.php
    Underamour එකේ වෙන්න ඕනේ fitness pal කියලා app එකක් දාන් ඕකත් කරා සාහෙන කාලයක්...ඔය ඔක්කොම කරලා තමයි එපාම වෙලා තමයි කිවේ... දැන් තියෙන්නේ ස්කර්විය කියපු වැඩේ තමා.ලිදේ පැනලා..... :lol:
    ------ Post added on Mar 2, 2022 at 1:13 PM
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Whey protein da ganna oni?? Mass gainer da ganna oni?? Whey eke Calories 150-250 Mass gainer 1000-1500
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,015
    22,425
    113
    එකනම් අව්ලක් නෑ මහත් වෙනවනම්.


    මටත් ඕක ප්‍රශ්නයක් බං
    ------ Post added on Mar 2, 2022 at 1:19 PM
    ජිම් ගිහින් resistance training කරද්දි තමයි muscle එක grow වෙන්නෙ. කාලා කාලා fat වැඩිකරගත්ත කියල වැඩක් නෑ නොකන් ජොල් ජබ්බෙක් වෙනව විතරයි. ජිම් යන ගමන් හරියට ප්‍රෝටීන් ටික කෑම ටික කෑවනන් ඇග හැදෙනව.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ජිම් ගිහින් resistance training කරද්දි තමයි muscle එක grow වෙන්නෙ. කාලා කාලා fat වැඩිකරගත්ත කියල වැඩක් නෑ නොකන් ජොල් ජබ්බෙක් වෙනව විතරයි. ජිම් යන ගමන් හරියට ප්‍රෝටීන් ටික කෑම ටික කෑවනන් ඇග හැදෙනව.
    මට ජොල් උනත් මහත් නම් අව්ලක් නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,015
    22,425
    113
    මට ජොල් උනත් මහත් නම් අව්ලක් නෑ
    පිස්සුද බන් මෙලෝ රහක් නෑ. එහෙම වෙන්නනන් බැරියෑ පිස්සෙක් වගේ කෑවනන් මහත් වෙනව. ලෙඩ වෙනව විතරයි නිකන්. ජිම් එකකට ගිහින් workout කරපන්. හොද diet එකක් ගනින්. උබ කෙට්ටු හින්ද කිසි කේස් එකක් නෑ පොඩ්ඩක් muscle හැදෙද්දිම හොදට cut වෙලා පේනව.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Butter liter ekak kaapan dawasata.
    මම බටර් කටෙන් 1/4 ගානේ කාලා හැම දාම ට්‍රයි ගිලිසරයිඩ් 260 ට වැඩි උනා.ඔලුවෙ කැක්කුම් ඇවිත් අමාරුවෙන් අඩු කර ගත්තේ
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    උබේ BMI එක බලහන්. හොදටම මදි :confused:

    1646209058306.png
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Mahath wune nedda?
    නෑ බන්..... ඒව වැඩි උනා විතරයි....කිලෝ එකක්වත් වෙනස් උනේ නෑ

    උබ stress එකෙන් නේද ඉන්නේ කොයි වෙලෙත්?
    ස්ට්‍රෙස් නම් තමයි...
    ඒවත් ඉතින් මේවා හින්දා තමයි..
    තව OCD තිබ්බා තදටම කලින්.....
    ------ Post added on Mar 2, 2022 at 1:51 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    ස්ට්‍රෙස් නම් තමයි...
    ඒවත් ඉතින් මේවා හින්දා තමයි..
    තව OCD තිබ්බා තදටම කලින්.....
    එක තමයි බන් එහෙනම් stress එක වැඩි වුනාමත් කෙට්ටු වෙනවා. තව නිදමරපුවාමත් වෙනවා
     
    • Like
    Reactions: Any.key

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    එක තමයි බන් එහෙනම් stress එක වැඩි වුනාමත් කෙට්ටු වෙනවා. තව නිදමරපුවාමත් වෙනවා
    අද ඊයේ නෙමේ....ඉපදුන දා ඉදලා කෙට්ටුයි...BMI නම් බලන්නවත් හිතෙන්නේ නෑ.....
     
    • Sad
    Reactions: Avatar998

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,015
    22,425
    113
    නෑ බන්..... ඒව වැඩි උනා විතරයි....කිලෝ එකක්වත් වෙනස් උනේ නෑ


    ස්ට්‍රෙස් නම් තමයි...
    ඒවත් ඉතින් මේවා හින්දා තමයි..
    තව OCD තිබ්බා තදටම කලින්.....
    ------ Post added on Mar 2, 2022 at 1:51 PM
    ජිම් පලයන් මං කියනවට. හොද quality place එකකට පලයන් වැදගත් උන් එන.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ජිම් පලයන් මං කියනවට. හොද quality place එකකට පලයන් වැදගත් උන් එන.
    මන් ගියපු තැන හවසට doc ල ඉන්නේ ගොඩක්.ලොකු hospital එකක් ගාව
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Uba calories seen ekat dannawanm puluwanm dawasata kana kama tika dapan mchn calories ekka balaganna apita. Etkota idea ekak gattaki.