Whay protein

Jaga92

Junior member
  • Apr 5, 2014
    25
    25
    18
    Whey protein ගන්න එක හොදයිද?
    මගේ බර 42 Kg, උස 5 .6' යි..වයස 28 යි.
    කෝටුව වගේ බන්.මේ එකක්වත් අරන් ටිකක් ඇට කටු ටික වහගන්න බැලුවේ...
    Protein.lk එකේ ඒවා හොඳද?
    Soya ප්‍රෝටීන් එහෙම තිබ්බා...nutritionist කෙනෙක් ගාවට ගියා. ඒක හරි ගියෙත් නෑ...
    Mahath wena ekai muscle build karana ekai processes dekak. Nikanma mahath wenna one nam whey protein ganna eka therumak nathi wadak. Calorie surplus ekak maintain kara nam hari (burn karana ganata wada kana eka). E unata overall health ekata wadipura protein ganna eka hondai. E unata muscle build karanna uwamanawak naththan whey protein ganna eka boru wadak.

    Anith factors ehemath balanna one. Hariyata nida ganne naththan hama welema stress eke nam inne issella ewata solution ekak hoya ganna wenawa.
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    එකනම් අව්ලක් නෑ මහත් වෙනවනම්.

    මටත් ඕක ප්‍රශ්නයක් බං
    ------ Post added on Mar 2, 2022 at 1:19 PM
    oka prashnyak wela bah bro dn ona bara wadi karaganna da muscles build karagannada eka anuwa Whey or Mass gainer ganna.. bara wadi karannanm calories loku surplus ekak ona (adumagane 2x body mass ekata match wenna)..
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Whey protein ගන්න එක හොදයිද?
    මගේ බර 42 Kg, උස 5 .6' යි..වයස 28 යි.
    කෝටුව වගේ බන්.මේ එකක්වත් අරන් ටිකක් ඇට කටු ටික වහගන්න බැලුවේ...
    Protein.lk එකේ ඒවා හොඳද?
    Soya ප්‍රෝටීන් එහෙම තිබ්බා...nutritionist කෙනෙක් ගාවට ගියා. ඒක හරි ගියෙත් නෑ...
    මගෙ 24 දි (අවු 8කට විතර කලින් ) තිබ්බෙ 48, උස 5'6". කෙල්ලෙක් නිකමට වත් බැලුවෙ නෑ. හැබැයි මට ජිම් උනක් තිබ්බ ඒ කලෙ ඉදන්. ඉතින් වටෙ උන් හිනා වෙද්දි මම ජිම් ගියා. ගෝල්ඩ් වේ එකෙන් 3ක් විතර ගහන්න ඇති. බර දාලා හෙමින් සෙල්ලම් කරගෙන ගියා. අවුරුද්දකින් විතර මට සැටිස් වෙන ගානට ගත්තා. මුල් කාලෙ සමහර දවස් වල හිතෙනවා මොන මගුලකටද මේ ජිම් යන්නෙ කියලා. මාස් 2කින් 3කින් පොඩි පොඩි රිසල්ට් පෙන්නුවා. පස්සෙ දිගටම කරගෙන ගියා. කොවිඩ් වලට නැවැත්තුවට පස්සෙ දැන් නම් බඩ ඇවිත් අවුල්, දැන්නම් බඩ ඇවිත් ( බරත් 69) ඒත් උබට ඕනෙ නම් ඕක සුපිරියට හදන්න පුලුවන්. කැලරි ඉන්ටේක් එක වැඩි කරපන්, සප්ලිමන්ට් ගන්න සල්ලි නැතනම් දවසකට සමපෝශ පැකට් 2ක් + බිත්තර 4ක් ( කොලෙස්ට්‍රොල් නැත්නම් ) ගහපන්. ශෙඩුල් එකක් දාගෙන සෙල්ලම් කරපන්, හොදට කාපන්, රෙස්ට් එක හොදට ගනින්. සාමාන්‍යයෙන් කෙට්ටු උන්ට ඇග හදන්න කට්ට කන්න ඕනෙ, හැබැයි හැදුවහම සුපිරි.

    PS. ඔය ඌරු පෙති, එක එක ගොඩ වෙදකම් නම් කරන්න එපා, මම හොදට කෙලෝ ගත්ත උන් දැකලා තියෙනවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Dawasata biththara 10k kaala balanna. dawasata eka kaha madayak witharak kanna. Ita passe maasa 3k withara gym gihin balanna. Mahath wei. Math issara godak kettui. Dannan echcharama awlak na.
    කියක් වැඩි කර ගත්තද?

    Mahath wena ekai muscle build karana ekai processes dekak. Nikanma mahath wenna one nam whey protein ganna eka therumak nathi wadak. Calorie surplus ekak maintain kara nam hari (burn karana ganata wada kana eka). E unata overall health ekata wadipura protein ganna eka hondai. E unata muscle build karanna uwamanawak naththan whey protein ganna eka boru wadak.

    Anith factors ehemath balanna one. Hariyata nida ganne naththan hama welema stress eke nam inne issella ewata solution ekak hoya ganna wenawa.
    දන්න හොඳ කැලරි සප්ලීමන්ත් එකක් නැද්ද?
    ------ Post added on Mar 3, 2022 at 11:56 AM

    oka prashnyak wela bah bro dn ona bara wadi karaganna da muscles build karagannada eka anuwa Whey or Mass gainer ganna.. bara wadi karannanm calories loku surplus ekak ona (adumagane 2x body mass ekata match wenna)..
    හොඳ එකක් රේකමනඩ් කරපංකෝ
    ------ Post added on Mar 3, 2022 at 11:57 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Muscle hadannanan gym ehekata yanagaman hariyata kaapan :P Whey protein newe uba ganna oni mass gainer.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මගෙ 24 දි (අවු 8කට විතර කලින් ) තිබ්බෙ 48, උස 5'6". කෙල්ලෙක් නිකමට වත් බැලුවෙ නෑ. හැබැයි මට ජිම් උනක් තිබ්බ ඒ කලෙ ඉදන්. ඉතින් වටෙ උන් හිනා වෙද්දි මම ජිම් ගියා. ගෝල්ඩ් වේ එකෙන් 3ක් විතර ගහන්න ඇති. බර දාලා හෙමින් සෙල්ලම් කරගෙන ගියා. අවුරුද්දකින් විතර මට සැටිස් වෙන ගානට ගත්තා. මුල් කාලෙ සමහර දවස් වල හිතෙනවා මොන මගුලකටද මේ ජිම් යන්නෙ කියලා. මාස් 2කින් 3කින් පොඩි පොඩි රිසල්ට් පෙන්නුවා. පස්සෙ දිගටම කරගෙන ගියා. කොවිඩ් වලට නැවැත්තුවට පස්සෙ දැන් නම් බඩ ඇවිත් අවුල්, දැන්නම් බඩ ඇවිත් ( බරත් 69) ඒත් උබට ඕනෙ නම් ඕක සුපිරියට හදන්න පුලුවන්. කැලරි ඉන්ටේක් එක වැඩි කරපන්, සප්ලිමන්ට් ගන්න සල්ලි නැතනම් දවසකට සමපෝශ පැකට් 2ක් + බිත්තර 4ක් ( කොලෙස්ට්‍රොල් නැත්නම් ) ගහපන්. ශෙඩුල් එකක් දාගෙන සෙල්ලම් කරපන්, හොදට කාපන්, රෙස්ට් එක හොදට ගනින්. සාමාන්‍යයෙන් කෙට්ටු උන්ට ඇග හදන්න කට්ට කන්න ඕනෙ, හැබැයි හැදුවහම සුපිරි.

    PS. ඔය ඌරු පෙති, එක එක ගොඩ වෙදකම් නම් කරන්න එපා, මම හොදට කෙලෝ ගත්ත උන් දැකලා තියෙනවා.
    සමපෝෂ කේස් එක කරල බලන්නම්.... :D
    මට whey බොන්න ඇහුවට පොඩි බයකුත් තියෙනවා ඒවට

    Muscle hadannanan gym ehekata yanagaman hariyata kaapan :P Whey protein newe uba ganna oni mass gainer.
    ඒවට සීනි වැඩි වෙන්නේ නැද්ද...family histry නම් සීනි කප් ගහලා ඉන්නේ
    ------ Post added on Mar 3, 2022 at 12:00 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    සමපෝෂ කේස් එක කරල බලන්නම්.... :D
    මට whey බොන්න ඇහුවට පොඩි බයකුත් තියෙනවා ඒවට

    ඒවට සීනි වැඩි වෙන්නේ නැද්ද...family histry නම් සීනි කප් ගහලා ඉන්නේ
    ------ Post added on Mar 3, 2022 at 12:00 PM
    Ehenan ithin gym yaman. Nikan whey protein gahuwa kiyala aga hadenne na :P
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    මගෙ 24 දි (අවු 8කට විතර කලින් ) තිබ්බෙ 48, උස 5'6". කෙල්ලෙක් නිකමට වත් බැලුවෙ නෑ. හැබැයි මට ජිම් උනක් තිබ්බ ඒ කලෙ ඉදන්. ඉතින් වටෙ උන් හිනා වෙද්දි මම ජිම් ගියා. ගෝල්ඩ් වේ එකෙන් 3ක් විතර ගහන්න ඇති. බර දාලා හෙමින් සෙල්ලම් කරගෙන ගියා. අවුරුද්දකින් විතර මට සැටිස් වෙන ගානට ගත්තා. මුල් කාලෙ සමහර දවස් වල හිතෙනවා මොන මගුලකටද මේ ජිම් යන්නෙ කියලා. මාස් 2කින් 3කින් පොඩි පොඩි රිසල්ට් පෙන්නුවා. පස්සෙ දිගටම කරගෙන ගියා. කොවිඩ් වලට නැවැත්තුවට පස්සෙ දැන් නම් බඩ ඇවිත් අවුල්, දැන්නම් බඩ ඇවිත් ( බරත් 69) ඒත් උබට ඕනෙ නම් ඕක සුපිරියට හදන්න පුලුවන්. කැලරි ඉන්ටේක් එක වැඩි කරපන්, සප්ලිමන්ට් ගන්න සල්ලි නැතනම් දවසකට සමපෝශ පැකට් 2ක් + බිත්තර 4ක් ( කොලෙස්ට්‍රොල් නැත්නම් ) ගහපන්. ශෙඩුල් එකක් දාගෙන සෙල්ලම් කරපන්, හොදට කාපන්, රෙස්ට් එක හොදට ගනින්. සාමාන්‍යයෙන් කෙට්ටු උන්ට ඇග හදන්න කට්ට කන්න ඕනෙ, හැබැයි හැදුවහම සුපිරි.

    PS. ඔය ඌරු පෙති, එක එක ගොඩ වෙදකම් නම් කරන්න එපා, මම හොදට කෙලෝ ගත්ත උන් දැකලා තියෙනවා.
    dn kello blanawada bn?
     
    Jaga92

    Junior member
  • Apr 5, 2014
    25
    25
    18
    දන්න හොඳ කැලරි සප්ලීමන්ත් එකක් නැද්ද?
    ------ Post added on Mar 3, 2022 at 11:56 AM
    Supplement ekak one na wenada kana ganata wada tikak wadipura kanna patan ganna. Hamadama ude nagital bara manala record karanna. Sathi deka thunak yaddith bara wadi wenne naththan podda podda kana eka wadi karanna.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,026
    22,433
    113
    Mass gainers ganna epa therumak na. E calorie gana lesiyen healthy and gana aduwen ganna puluwan dates arwa mewa kala. Calorie onenn Cassava chips kapanko calorie 500 witr thiyenw packet ekaka. lol
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Whey protein ගන්න එක හොදයිද?
    මගේ බර 42 Kg, උස 5 .6' යි..වයස 28 යි.
    කෝටුව වගේ බන්.මේ එකක්වත් අරන් ටිකක් ඇට කටු ටික වහගන්න බැලුවේ...
    Protein.lk එකේ ඒවා හොඳද?
    Soya ප්‍රෝටීන් එහෙම තිබ්බා...nutritionist කෙනෙක් ගාවට ගියා. ඒක හරි ගියෙත් නෑ...
    හොදට කන්න දවසට වේල් 5ක්
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    Whey protein ගන්න එක හොදයිද?
    මගේ බර 42 Kg, උස 5 .6' යි..වයස 28 යි.
    කෝටුව වගේ බන්.මේ එකක්වත් අරන් ටිකක් ඇට කටු ටික වහගන්න බැලුවේ...
    Protein.lk එකේ ඒවා හොඳද?
    Soya ප්‍රෝටීන් එහෙම තිබ්බා...nutritionist කෙනෙක් ගාවට ගියා. ඒක හරි ගියෙත් නෑ...

    මම කනවා බං මට පුළුවන් උපරිම...මන් එහෙම හිතාගෙන diet හාදන් කාලත් මහත් උනේ නෑ
    Dan moko thathwe?