Wheel එක reinvent කරලා මූ මොකක්ද බන් solve කරන්න හදන ප්‍රශ්නෙ? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,671
    75,736
    113
    මම හිතන්නෙ නෑ පික්මී, uber වගේ ඒවල තියෙන්නෙ price ප්‍රශ්නයක් කියලා. ගොඩක් වෙලාව කෑශ් හයර් වලට විතර කැමති වීම, ආරක්ශාව සම්බන්ද ප්‍රශ්න තමා තියෙන්නෙ.

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    ලංකාවේ ඩ්‍රයිවර්ලාට ආස ගනන් වලට යන්න ගියොත් ඉතින් කැබ් වල යන උන් 50%ක් වත් අඩු වෙනවා.....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    සුනිලා Economic Forum එකේ හෑවට පස්සේ, උඹලා වගේ ආතක් පාතක් නැති පොන්නයන්ගෙන් රටේ අවධානය වෙන පැත්තකට ගන්න, ආණ්ඩුව ගහපු Plan එකක් වෙන්නත් පුලුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,671
    75,736
    113
    ලංකාවේ ඩ්‍රයිවර්ලාට ආස ගනන් වලට යන්න ගියොත් ඉතින් කැබ් වල යන උන් 50%ක් වත් අඩු වෙනවා.....
    මාස දෙකක් දෙන්නම්. ධනිකයා ඩැයිවර් ලගෙන් කුණු හබ්බ අහගන්න වැඩක් මේක :lol:
    යන උන්ට ඕන කුනුකොල්ලෙට යන්න, ඩ්‍රයිවර්ලට ඕන වැඩිපුර කඩන්න. එතකොට ඔතන බැලන්ස් කරන්න පුලුවන් එකම දේ මුන්ගෙ කමිශන් එක 25 ඉඳන් 15%, 10% වගේ එකකට ගේන එක විතරයි.

    අනිත් දේ තමා මම දැකලා තියෙනවා දැන් dominos වගේ උනුත් මුන්ගෙ payment සීන් එක පාවිච්චි කරනවා. CBSL එකේ හුත්තලා දැන් ඕනම එකෙක්ට ඕක කරන්න දෙනවද? නැත්තන් හරි regulations තියෙනවද? data ලික් උන දවසට අතේ ගහන්න තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: wqe123

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    යන උන්ට ඕන කුනුකොල්ලෙට යන්න, ඩ්‍රයිවර්ලට ඕන වැඩිපුර කඩන්න. එතකොට ඔතන බැලන්ස් කරන්න පුලුවන් එකම දේ මුන්ගෙ කමිශන් එක 25 ඉඳන් 15%, 10% වගේ එකකට ගේන එක විතරයි.

    අනිත් දේ තමා මම දැකලා තියෙනවා දැන් dominos වගේ උනුත් මුන්ගෙ payment සීන් එක පාවිච්චි කරනවා. CBSL එකේ හුත්තලා දැන් ඕනම එකෙක්ට ඕක කරන්න දෙනවද? නැත්තන් හරි regulations තියෙනවද? data ලික් උන දවසට අතේ ගහන්න තමා වෙන්නෙ.
    1751426828290.png

    eka parak leak wela iwarai ban...
     
    • Like
    Reactions: gcloud

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    ඕක කොහොමහරි දායකසබාව පිහිටෙන් ගොඩ දාගත්තනේ. ආයි ඉල්ලන් කාපු දවස ගැන තමා මම කියන්නෙ.

    ow anika commision eka adu karala, hosting charges staff maintance wage ewa kohoma karanna innawada dan na....danata inna staff eke untama call center wala ehema wada karanna wenawa athi :LOL:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මුන් හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියන දේවල් ටිකක් ෆික්ස් කරලා තියනවානේ, මාකටින් හරියට කරොත් market share එකක් හදාගන්න පුලුවන් වෙයි. මේකෙ ගොඩක් ඩ්‍රයිවර්ස්ලා attract කරගන්න පුලුවන් දේවල් ටිකක් කරලාතියනවා
    ගොඩක් අය Card payment වලට කැමති නැති එකට මෙයාල එවලෙම සල්ලි වැටෙන්න හදලා තියනවානේ. මුන්ගෙම payment gateway එක නිසා ඒව අනෙක් ඇප් වලට වඩා ලාබෙට කරන්න පුලුවන් ඇති
    අනක හයර් එකේ කම්පැනිය ගන්නෙ 7%
    ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්

    මෙහෙ සීන් එක තියෙන්නෙ කොළඹ වගේ ඕනම වෙලාවක වගේ ඕන තරං පැසෙන්ජර්ලා ඉන්නවා වාහන තමයි අඩු. ඒක නිසා මෙහෙ ඩ්‍රයිවර්ලා වැඩි ඇප් එකට යූසර්ලත් move වෙනවා. කොහොම හරි ඩ්‍රයිවර්ලා ටික අල්ලගත්තා නං යම්කිසි ගොඩයෑමක් තියේවි

    wheel එක re-invent කරනවා කියන එක හැමතිස්සෙම අදාල නැහැනේ. skype තිබ්බට අලුත් මැසෙන්ජර් ඇප් ඇවිත් skype එක නැති උනානේ.

    සමහර රටවල මම දැකලා තියනවා ලෝකල් ටැක්සි ඇප්ම 3-4ක් තියන සහ ඒ හැම එකම යූස් කරනවා. Vietnam වල එහෙම Grab වලට අමතරව තව ev විතරක් තියන ටැක්සි ඇප්, පට්ටම බජට් oriented ඇප් එහෙම කියලා ඇප් දෙක තුනක්ම තියනවා.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,060
    8,898
    113
    Cenon
    cenon.com
    ane ban, mage email eka breach una ekama source eka Payhere.

    e para mu mokatada enna hadanne, apiwa LIVE track karai da dana...
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර් , aduwen duwana drivers lata allan keliyi dan na anith un :LOL:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මුන් හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියන දේවල් ටිකක් ෆික්ස් කරලා තියනවානේ, මාකටින් හරියට කරොත් market share එකක් හදාගන්න පුලුවන් වෙයි. මේකෙ ගොඩක් ඩ්‍රයිවර්ස්ලා attract කරගන්න පුලුවන් දේවල් ටිකක් කරලාතියනවා
    ගොඩක් අය Card payment වලට කැමති නැති එකට මෙයාල එවලෙම සල්ලි වැටෙන්න හදලා තියනවානේ. මුන්ගෙම payment gateway එක නිසා ඒව අනෙක් ඇප් වලට වඩා ලාබෙට කරන්න පුලුවන් ඇති
    අනක හයර් එකේ කම්පැනිය ගන්නෙ 7%
    ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්

    මෙහෙ සීන් එක තියෙන්නෙ කොළඹ වගේ ඕනම වෙලාවක වගේ ඕන තරං පැසෙන්ජර්ලා ඉන්නවා වාහන තමයි අඩු. ඒක නිසා මෙහෙ ඩ්‍රයිවර්ලා වැඩි ඇප් එකට යූසර්ලත් move වෙනවා. කොහොම හරි ඩ්‍රයිවර්ලා ටික අල්ලගත්තා නං යම්කිසි ගොඩයෑමක් තියේවි

    wheel එක re-invent කරනවා කියන එක හැමතිස්සෙම අදාල නැහැනේ. skype තිබ්බට අලුත් මැසෙන්ජර් ඇප් ඇවිත් skype එක නැති උනානේ.
    ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්???

    Can you explain?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්???

    Can you explain?
    මම වෙන විදිය දන්නෙ නැහැ
    Google play එකේ driver ඇප් එකේ ස්ක්‍රීන්ශොට් වල තියනවා එහෙමයි කියලා

    මේව හොඳ ෆීචර්ස් කියලා නෙමෙයි මම කිවුවෙ හැබැයි Drivers ලා සෑහෙන කැමති ෆීචර් සෙට් එකක් තමයි තියෙන්නෙ.

    6IJ8bum.png
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මම හිතන්නෙ නෑ පික්මී, uber වගේ ඒවල තියෙන්නෙ price ප්‍රශ්නයක් කියලා. ගොඩක් වෙලාව කෑශ් හයර් වලට විතර කැමති වීම, ආරක්ශාව සම්බන්ද ප්‍රශ්න තමා තියෙන්නෙ.

    දැනට තියෙන පොපුලර් option දෙක , UBER , PICKme . ඔයිට අමතරව තව තියෙනවා කඩෙන් අරන් අටෝපු මීටර් ටැක්සි . YOGO හරි මොකක් හරි ලබ්බකුත් තියෙනවා colombo වල දැකල තියෙනව . කොහොම හරි ගත්තම මාකට් එකේ playarsලා ඉන්නේ ටික දෙනයි . එතකොට බන් මූ මාකට් එකට එන්ටර් වෙන අවස්ථාවේ මාකට් එක saturate නෑ . එකෙන් මූට ඔප්චුනිටි එකක් තියෙනවා . එකම දේ , මූ ටාගට් කරන කස්ට බේස් එක මොකක්ද කියන එක සහ මූගේ growth strategies මොනවද කියන එක . .

    price එක බේස් කරන් ස්විච් කරන එවුන්ද ? ප්‍රොඩක්ට් එක බේස් කරන් ස්විච් කරන උන්ද ? එහෙම නැත්තන් ටැප් කරලා නැති සෙග්මන්ට් එකක්ද ? ( දැනට පික්මි , උබර් වැඩිය නැති පැති ) , මොනවද මූගේ USP වගේ දේවල් බලල මැච් එකක් ගහන්න පුළුවන් .

    ටැක්ස් සීන් එකත් එක්ක uber එකට හිට් එකක් තියෙනව . example විදිහට ubereats app එකේ ඕඩර් එකක් දාද්දි බලහන් , උන්ගේ delivery ෆී එකට අමතරව දැන් වෙනම ගානක් බිල් වෙනවා taxes වලට . මේකත් එක්ක එකතු උනාම ප්‍රොමෝෂන් ඩිස්කවුන්ට් එකක් වැටුනත් ගන්න එකාට ලොකු ලාබයක් නෑ . Uber ලංකාවෙන් ප්‍රයිස් වැඩි කරන්නත් පුළුවන් , ALI එක කරා වගේ .

    හරියට සෙග්මන්ට් කරලා පොසිෂන් කරොත් ගේමක් ගහන්න බැරි කමක් නෑ බන්, but takes time and patience :) .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මම හිතන්නෙ නෑ පික්මී, uber වගේ ඒවල තියෙන්නෙ price ප්‍රශ්නයක් කියලා. ගොඩක් වෙලාව කෑශ් හයර් වලට විතර කැමති වීම, ආරක්ශාව සම්බන්ද ප්‍රශ්න තමා තියෙන්නෙ.

    Fake Taxi venna barida
     
    • Haha
    Reactions: ruka!