මම හිතන්නෙ නෑ පික්මී, uber වගේ ඒවල තියෙන්නෙ price ප්‍රශ්නයක් කියලා. ගොඩක් වෙලාව කෑශ් හයර් වලට විතර කැමති වීම, ආරක්ශාව සම්බන්ද ප්‍රශ්න තමා තියෙන්නෙ.

මාස දෙකක් දෙන්නම්. ධනිකයා ඩැයිවර් ලගෙන් කුණු හබ්බ අහගන්න වැඩක් මේක![]()
ලංකාවේ ඩ්‍රයිවර්ලාට ආස ගනන් වලට යන්න ගියොත් ඉතින් කැබ් වල යන උන් 50%ක් වත් අඩු වෙනවා.....
යන උන්ට ඕන කුනුකොල්ලෙට යන්න, ඩ්‍රයිවර්ලට ඕන වැඩිපුර කඩන්න. එතකොට ඔතන බැලන්ස් කරන්න පුලුවන් එකම දේ මුන්ගෙ කමිශන් එක 25 ඉඳන් 15%, 10% වගේ එකකට ගේන එක විතරයි.මාස දෙකක් දෙන්නම්. ධනිකයා ඩැයිවර් ලගෙන් කුණු හබ්බ අහගන්න වැඩක් මේක![]()
යන උන්ට ඕන කුනුකොල්ලෙට යන්න, ඩ්‍රයිවර්ලට ඕන වැඩිපුර කඩන්න. එතකොට ඔතන බැලන්ස් කරන්න පුලුවන් එකම දේ මුන්ගෙ කමිශන් එක 25 ඉඳන් 15%, 10% වගේ එකකට ගේන එක විතරයි.
අනිත් දේ තමා මම දැකලා තියෙනවා දැන් dominos වගේ උනුත් මුන්ගෙ payment සීන් එක පාවිච්චි කරනවා. CBSL එකේ හුත්තලා දැන් ඕනම එකෙක්ට ඕක කරන්න දෙනවද? නැත්තන් හරි regulations තියෙනවද? data ලික් උන දවසට අතේ ගහන්න තමා වෙන්නෙ.
ඕක කොහොමහරි දායකසබාව පිහිටෙන් ගොඩ දාගත්තනේ. ආයි ඉල්ලන් කාපු දවස ගැන තමා මම කියන්නෙ.View attachment 253095
eka parak leak wela iwarai ban...
ඕක කොහොමහරි දායකසබාව පිහිටෙන් ගොඩ දාගත්තනේ. ආයි ඉල්ලන් කාපු දවස ගැන තමා මම කියන්නෙ.
ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්???මුන් හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියන දේවල් ටිකක් ෆික්ස් කරලා තියනවානේ, මාකටින් හරියට කරොත් market share එකක් හදාගන්න පුලුවන් වෙයි. මේකෙ ගොඩක් ඩ්‍රයිවර්ස්ලා attract කරගන්න පුලුවන් දේවල් ටිකක් කරලාතියනවා
ගොඩක් අය Card payment වලට කැමති නැති එකට මෙයාල එවලෙම සල්ලි වැටෙන්න හදලා තියනවානේ. මුන්ගෙම payment gateway එක නිසා ඒව අනෙක් ඇප් වලට වඩා ලාබෙට කරන්න පුලුවන් ඇති
අනක හයර් එකේ කම්පැනිය ගන්නෙ 7%
ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්
මෙහෙ සීන් එක තියෙන්නෙ කොළඹ වගේ ඕනම වෙලාවක වගේ ඕන තරං පැසෙන්ජර්ලා ඉන්නවා වාහන තමයි අඩු. ඒක නිසා මෙහෙ ඩ්‍රයිවර්ලා වැඩි ඇප් එකට යූසර්ලත් move වෙනවා. කොහොම හරි ඩ්‍රයිවර්ලා ටික අල්ලගත්තා නං යම්කිසි ගොඩයෑමක් තියේවි
wheel එක re-invent කරනවා කියන එක හැමතිස්සෙම අදාල නැහැනේ. skype තිබ්බට අලුත් මැසෙන්ජර් ඇප් ඇවිත් skype එක නැති උනානේ.
මම වෙන විදිය දන්නෙ නැහැගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්???
Can you explain?
මම හිතන්නෙ නෑ පික්මී, uber වගේ ඒවල තියෙන්නෙ price ප්‍රශ්නයක් කියලා. ගොඩක් වෙලාව කෑශ් හයර් වලට විතර කැමති වීම, ආරක්ශාව සම්බන්ද ප්‍රශ්න තමා තියෙන්නෙ.
.මම හිතන්නෙ නෑ පික්මී, uber වගේ ඒවල තියෙන්නෙ price ප්‍රශ්නයක් කියලා. ගොඩක් වෙලාව කෑශ් හයර් වලට විතර කැමති වීම, ආරක්ශාව සම්බන්ද ප්‍රශ්න තමා තියෙන්නෙ.