Wheel එක reinvent කරලා මූ මොකක්ද බන් solve කරන්න හදන ප්‍රශ්නෙ? 🤔🤔

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අනිත් දේ තමා මම දැකලා තියෙනවා දැන් dominos වගේ උනුත් මුන්ගෙ payment සීන් එක පාවිච්චි කරනවා. CBSL එකේ හුත්තලා දැන් ඕනම එකෙක්ට ඕක කරන්න දෙනවද? නැත්තන් හරි regulations තියෙනවද? data ලික් උන දවසට අතේ ගහන්න තමා වෙන්නෙ.
    ලඟදි ඩොමිනෝස් ඇප් එකෙන් ඕඩර් එකක් දාන්න ගියා, අතේ කෑශ් තිබුනෙ නැති නිසා කාඩ් පේමන්ට් කරන්න ගියාම තමයි දැක්කෙ Payhere කියලා ගේට්වේ එක. ඕඩරෙ කැන්සල් කරල Pizzahut දැම්මා.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    සාමාන්‍ය මිනිස්සු ඉන්නව බන් පික් මි , ඌබර් එව මේව වැඩිය තේරෙන් නැති. ඒත් උන්ට හෙලකුරු ඇප් එක ෆැමිලියර් හෙළකුරු නිව්ස් ඒව මේව එක්ක ඩේලි ඇප් එක දකින හින්දා. උන් බයක් නැතුව යූස් කරයිනෙ අලුතෙන් හැඩ ගැහෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: olu bakka

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මුන් හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියන දේවල් ටිකක් ෆික්ස් කරලා තියනවානේ, මාකටින් හරියට කරොත් market share එකක් හදාගන්න පුලුවන් වෙයි. මේකෙ ගොඩක් ඩ්‍රයිවර්ස්ලා attract කරගන්න පුලුවන් දේවල් ටිකක් කරලාතියනවා
    ගොඩක් අය Card payment වලට කැමති නැති එකට මෙයාල එවලෙම සල්ලි වැටෙන්න හදලා තියනවානේ. මුන්ගෙම payment gateway එක නිසා ඒව අනෙක් ඇප් වලට වඩා ලාබෙට කරන්න පුලුවන් ඇති
    අනක හයර් එකේ කම්පැනිය ගන්නෙ 7%
    ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්

    මෙහෙ සීන් එක තියෙන්නෙ කොළඹ වගේ ඕනම වෙලාවක වගේ ඕන තරං පැසෙන්ජර්ලා ඉන්නවා වාහන තමයි අඩු. ඒක නිසා මෙහෙ ඩ්‍රයිවර්ලා වැඩි ඇප් එකට යූසර්ලත් move වෙනවා. කොහොම හරි ඩ්‍රයිවර්ලා ටික අල්ලගත්තා නං යම්කිසි ගොඩයෑමක් තියේවි

    wheel එක re-invent කරනවා කියන එක හැමතිස්සෙම අදාල නැහැනේ. skype තිබ්බට අලුත් මැසෙන්ජර් ඇප් ඇවිත් skype එක නැති උනානේ.

    සමහර රටවල මම දැකලා තියනවා ලෝකල් ටැක්සි ඇප්ම 3-4ක් තියන සහ ඒ හැම එකම යූස් කරනවා. Vietnam වල එහෙම Grab වලට අමතරව තව ev විතරක් තියන ටැක්සි ඇප්, පට්ටම බජට් oriented ඇප් එහෙම කියලා ඇප් දෙක තුනක්ම තියනවා.

    කාඩ් හයර් යන්න අකමැති සල්ලි වැටෙන්න පරක්කු වෙන නිසා නෙවෙයි බං.

    කෑෂ් හයර් දුවල සල්ලි අතට ගත්තම අරුන්ගේ commission එක මුන්ගේ ගාව නේ, එතකොට app එකෙන් පෙන්නන්නේ driver උන්ට නයයි කියල. එහෙම ඉඳල card හයර් එකක් දුවපු ගමන් අර මුළු නයම කපා ගන්නවා. මේ ගොන්නු හිතන්නේ නෑ ඉතින් මේ කොහොමත් යන්න තිබ්බ සල්ලි කියල.

    ඔය driver ගාන සෙට් කරන වැඩේ නම් 100% අසාර්ථකයි. ලංකාවේ Uber PickMe එන්න කලින් මිනිස්සු මෙච්චර taxi පාවිච්චි කරේ නෑ. Market එක ලොකු උනේ ගණන් අඩු උන නිසා. ගාන වැඩි උනොත් ගොඩක් උන් යන්නේ නෑ. Driverට ඕනේ Nano කටු වලින් Kangaroo cabs ගානට යන්න, එහෙම උනොත් බල්ලෙක්වත් ඕවගේ යන්නේ නෑ.

    Driverල ගියොත් customersල යනව කියන එක theoretically හරි උනාට කවදත් ඕක උනේ නෑ. ඔය driver group වල ඉන්න උන් කී පාරක් try කරාද එහෙම අලුත් apps වලට organize වෙලා මාරු වෙන්න? එකක් වත් හරි ගියේ නෑ මොකද කොච්චර කරත් driverලා ඉන්නවා ඕනේ තරම් customer ඉන්න app වල දුවන්න.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,243
    1
    16,105

    Munge ad eke දැක්කේ
    Cash hire commission එක bank ekenma automatically අඩු කරන seen එකක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Munge ad eke දැක්කේ
    Cash hire commission එක bank ekenma automatically අඩු කරන seen එකක්.
    Direct debit කරන්නත් account එකේ සල්ලි තියෙන්න එපයි. එහෙමට මිනිස්සු ඔය driverල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,670
    75,736
    113
    කාඩ් හයර් යන්න අකමැති සල්ලි වැටෙන්න පරක්කු වෙන නිසා නෙවෙයි බං.

    කෑෂ් හයර් දුවල සල්ලි අතට ගත්තම අරුන්ගේ commission එක මුන්ගේ ගාව නේ, එතකොට app එකෙන් පෙන්නන්නේ driver උන්ට නයයි කියල. එහෙම ඉඳල card හයර් එකක් දුවපු ගමන් අර මුළු නයම කපා ගන්නවා. මේ ගොන්නු හිතන්නේ නෑ ඉතින් මේ කොහොමත් යන්න තිබ්බ සල්ලි කියල.

    ඔය driver ගාන සෙට් කරන වැඩේ නම් 100% අසාර්ථකයි. ලංකාවේ Uber PickMe එන්න කලින් මිනිස්සු මෙච්චර taxi පාවිච්චි කරේ නෑ. Market එක ලොකු උනේ ගණන් අඩු උන නිසා. ගාන වැඩි උනොත් ගොඩක් උන් යන්නේ නෑ. Driverට ඕනේ Nano කටු වලින් Kangaroo cabs ගානට යන්න, එහෙම උනොත් බල්ලෙක්වත් ඕවගේ යන්නේ නෑ.

    Driverල ගියොත් customersල යනව කියන එක theoretically හරි උනාට කවදත් ඕක උනේ නෑ. ඔය driver group වල ඉන්න උන් කී පාරක් try කරාද එහෙම අලුත් apps වලට organize වෙලා මාරු වෙන්න? එකක් වත් හරි ගියේ නෑ මොකද කොච්චර කරත් driverලා ඉන්නවා ඕනේ තරම් customer ඉන්න app වල දුවන්න.
    කැරිම ආතල් එක තියෙන්නෙ පික්මී අයිතිකාරයටවත් ඕක තේරෙන්නෙ නැ. උගෙන් forum එකක ඕක ඇහුවාම කියලා තිබ්බෙ සල්ලි වැටෙන්න පරක්කු නිසා කියලා.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,105
    113
    justpay network eke facilitor kenek nisa munta customer base eka wedi weddi payment network eka through lebena commsiion earning eka wedi wenawa.

    meyalage justpay payment network eka wide kirimak me karanne. eke 1 application ekak thama helago. e product ekenuth wenama commision ekak lebenawa.

    Market eke justpay add karanna puluwan application balala loku audience ekak hadagena commission earning wedi karaganna hadanne.

    FinTech Company kiyanne salli thama !!!

    UBER/PICKME customer base eka okkoma card walata maru unoth 2.5-3% commision ekak e company walin pay karanawa card payment commsion widiyata. Ewath consider karala thama unge commissioon eka decide karala tiyenne.( nikan hari okkoma card walata convert unoth kiyana assumption ekath aragena)

    JUSTPAY network eke commission eka 1% nisa Drivergen kepena commission eka adu karanna puluwan. Passenger price unath drop karanna puluwn.
    Anika 1% eken kepena fee eken % ekakuth aaye helago ekatama enawa.. JUSTPAY network facilitor kenek nisa. ithuru tika banks walata.
    ------ Post added on Jul 2, 2025 at 2:28 PM
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,243
    1
    16,105
    113
    Direct debit කරන්නත් account එකේ සල්ලි තියෙන්න එපයි. එහෙමට මිනිස්සු ඔය driverල.
    🤷‍♂️🤷‍♂️
    Owwa tama සැඟවුන case වෙන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කැරිම ආතල් එක තියෙන්නෙ පික්මී අයිතිකාරයටවත් ඕක තේරෙන්නෙ නැ. උගෙන් forum එකක ඕක ඇහුවාම කියලා තිබ්බෙ සල්ලි වැටෙන්න පරක්කු නිසා කියලා.
    ඇත්තම සිද්දිය කිව්වොත් උන්ට චාටර් නිසා වෙන්න ඇති
     
    Queensland

    Active member
  • Sep 22, 2024
    104
    79
    28
    pickme adu areas target karoth puluwan wei. eth drivers laa pick me adu pathi walin join weida kiyana ekai prashne.
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    If Troy Hunt knew that this database contains data from the users of this company's other products—even from users who don’t have accounts—he would push it harder. Unfortunately, he didn’t know that. Their software is essentially a keylogger.