when drinking alcohol why foreign people don't eat bites?

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    when drinking alcohol why foreign people don't eat bites?

    machan mama meka ahanne danne nathi nisa..
    macanla suddo (uk,usa) wala un bonakota bites kanawada??
    godak films arawa mewage pennana widiyatanam un nikamma shot eka danne
    sirawata un bites kanne nadda ??
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mehe bn un amuwen gahanne...mehe local arrack unath unta bonna dunnama amuwenma gahanwa :baffled:

    un machan alcohol 'raha' thiya gannada koheda ehema gahanne... byte nam nokanne ne..api wage bada jari kamata habai kanne ne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ape un bona widiya weradiy ban..wadinna kiyala bothal ganan bonawa coke liter ganan dagena....liver,kidney okoma ivarai....badath enawa...ice cubes dagena poddak whisky wage dagena one nan coke hedi dekak wage dagena bona eka tamai sira taste eka...etakota poddak biwwama wadinawa liter ganan bonna one ne......ape un ehemada bothalen kalay coke literyak witarha halagena ithin bonawa....

    bite godak ona wenneth liter ganan bona hinda...
     
    eka thamai ban mama movie tv wala dakala thibbata aththatama dakala naha (rata gihin naha)
    un samanyen api wage sara bites (chicken ..etc murukku ) kanawa dakalama naha anika sandi karanawath dakala naha eka danaganna thamai ahuwe
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    eka thamai ban mama movie tv wala dakala thibbata aththatama dakala naha (rata gihin naha)
    un samanyen api wage sara bites (chicken ..etc murukku ) kanawa dakalama naha anika sandi karanawath dakala naha eka danaganna thamai ahuwe

    mama machan ape office eke un ekka set wela thiyenwa godak EU countries wala un thama..

    un kindi danwa bn api coke daaddi :rofl: liquor wala raha wenas wela therumak nethi wenwa kiyalai un kiyanne,,..

    byte kanneth api ganna nisa :oo: unta neat gahuwata wadinneth ne bn :oo:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ape kattiya bayai amuwen gahanna badawal pichchenawa ugura dawillai kiyala e nisa anith kattiyath baya wenawa mama nam amuwen shots dapu brands tiyanawa habai hama ekama ehema try karala na mokada amuwen shot 1k damuda kiyala ahuwama anith un balana widiya dakkama apith baya wenawa. hari system eka nam sandy nokara podda podda bona eka.
     
    Last edited:

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    Because they enjoy their drink,What our people doing is not enjoying but to drink as much as they can
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    neat tamai bn gahanna one hari nam
    wena ratawal wala ewunut bonakota eka eka ewa kanawa.

    ela ela machoo

    un oya wadi hariyak gahanna liq wala orginal taste ekata kamathi hinda mix karanna godak saranan witarak rocks danawa anika une rate cold hinda wadiya wadinne naa

    ela machoo dan dangaththa seen eka un bites wage dewalluth kanawa adui ne??

    mama machan ape office eke un ekka set wela thiyenwa godak EU countries wala un thama..

    un kindi danwa bn api coke daaddi :rofl: liquor wala raha wenas wela therumak nethi wenwa kiyalai un kiyanne,,..

    byte kanneth api ganna nisa :oo: unta neat gahuwata wadinneth ne bn :oo:

    kk machoo thanks machoo mama nam tv wala witharai dakal thiyenne
    aththatama dakala na

    ape kattiya bayai amuwen gahanna badawal pichchenawa ugura dawillai kiyala e nisa anith kattiyath baya wenawa mama nam amuwen shots dapu brands tiyanawa habai hama ekama ehema try karala na mokada amuwen shot 1k damuda kiyala ahuwama anith un balana widiya dakkama apith baya wenawa. hari system eka nam sandy nokara podda podda bona eka.

    ela ela ban amuwen gahanna apitanam amarui ban amuwen gahuwoth
    uparima danna wenne shot 2kk withara ban

    samanyen suddo bites kanawa? ban

    Because they enjoy their drink,What our people doing is not enjoying but to drink as much as they can

    kk thanks for explain
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,400
    17,342
    113
    Auckland
    matath shandy seen hariyanne na.. kabba set wenawa. amuwen gahanna onee.. naththan coke ehema mix karoth pal rahak enne.

    bites ape ewun bath kanawa wage kagena kagena yanne.. pattaa chatar. mama nam neat shot keepayak gahapu agman padam wela enawa :P ita passe paduwe inna eka thama
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙහෙම සීන් එකකුත් තියෙනවා මචන්

    ඔය ඇමරිකා කැනඩා එන්ගලන්තෙ යුරෝපෙ ඉන්න උන් තමා ගොඩක් ඔහොම බොන්නෙ. දැන් බලපන් විස්කි වැඩිිපුරම මාකට් බ්‍රෑන්ඩ් ඔක්කොම සකොට්ලන්තෙ ගහන්නෙ 40% ඇලකොහොල්. ලංකාවට ඉම්පෝර්ට් කරන්නෙත් ඔය 40% තියෙන ඒවම තමා...

    එතකොට අපි බැලුවොත් ඔය රටවල් වල දේශගුණය, (ස්කෝට්ලන්තෙ ගනින්කෝ) ඒවා ගොඩක් සීත දේශගුණයක් තියෙන රටවල්. උන්ට නීට් ගැහුවා කියල වදින්නෙ නෑ.. (ඕනෙ නම් කොළඹින් බෝතලක් අරන් නුවර එළියෙ ගිහින් ගහපන් බෝතල් 2ක් බොන්න පුලුවන් කිසි අවුලක් නෑ)

    මම හිතන්නෙ අන්න ඒකත් මේ සිද්ධීයට වක්‍රා කාරව හරි බලපානවා. සීතල දේශගුනය තියන රටවල උන් 40% ඇල්කොහොල් තියෙන විස්කි එකක් කෝක් හරි සෝඩා හරි මූඩි 2ක් දාලා ගැහුවට වදින්නෙ නැත්තෙ සහ අපේ රටේ ඉන්න උන් කොකෝකෝලා බෝතල් ගණන් මික්ස් කරල වදින එක ස්ලෝ කරලා ගහන්නෙ අපේ රටවල් වල දේශගුණේ හින්දා කියල මම හිතන්නෙ.

    (සංවාදයට විවෘතයි)
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ow ban suddo bite kanne na

    ela ela thanks
    මෙහෙම සීන් එකකුත් තියෙනවා මචන්

    ඔය ඇමරිකා කැනඩා එන්ගලන්තෙ යුරෝපෙ ඉන්න උන් තමා ගොඩක් ඔහොම බොන්නෙ. දැන් බලපන් විස්කි වැඩිිපුරම මාකට් බ්‍රෑන්ඩ් ඔක්කොම සකොට්ලන්තෙ ගහන්නෙ 40% ඇලකොහොල්. ලංකාවට ඉම්පෝර්ට් කරන්නෙත් ඔය 40% තියෙන ඒවම තමා...

    එතකොට අපි බැලුවොත් ඔය රටවල් වල දේශගුණය, (ස්කෝට්ලන්තෙ ගනින්කෝ) ඒවා ගොඩක් සීත දේශගුණයක් තියෙන රටවල්. උන්ට නීට් ගැහුවා කියල වදින්නෙ නෑ.. (ඕනෙ නම් කොළඹින් බෝතලක් අරන් නුවර එළියෙ ගිහින් ගහපන් බෝතල් 2ක් බොන්න පුලුවන් කිසි අවුලක් නෑ)

    මම හිතන්නෙ අන්න ඒකත් මේ සිද්ධීයට වක්‍රා කාරව හරි බලපානවා. සීතල දේශගුනය තියන රටවල උන් 40% ඇල්කොහොල් තියෙන විස්කි එකක් කෝක් හරි සෝඩා හරි මූඩි 2ක් දාලා ගැහුවට වදින්නෙ නැත්තෙ සහ අපේ රටේ ඉන්න උන් කොකෝකෝලා බෝතල් ගණන් මික්ස් කරල වදින එක ස්ලෝ කරලා ගහන්නෙ අපේ රටවල් වල දේශගුණේ හින්දා කියල මම හිතන්නෙ.

    (සංවාදයට විවෘතයි)

    thanks machoo adahas dakuwata ..
    eeth uk us porawal ekka ekata gahana kenek mehema kiyanawa

    Originally Posted by TomCat077 View Post
    mama machan ape office eke un ekka set wela thiyenwa godak EU countries wala un thama..

    un kindi danwa bn api coke daaddi liquor wala raha wenas wela therumak nethi wenwa kiyalai un kiyanne,,..

    byte kanneth api ganna nisa unta neat gahuwata wadinneth ne bn

    eya kiyana deya anuwa baluwama a ka tikak wenas mathayak ne ?
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    lol.. they don't eat anything because they don't drink loads.. only a glass or so..
    and they do mix drinks..
    Jack and Coke..
    jack and water...
    scotch with water...
    there's loads...
    if u go to a bar in London.. you can see they have small baskets of chips and peanuts and so on... doesn't mean they eat the whole thing...
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මම නම් බොන්නෙ නැ,බිලත් නැ ඔය ජරවා,ඉදිරියට බොන්නෙත් නැ :growl:

    මෙන්න මෙකයි ඔය බයිට් කියන්නෙ තෙල් වලින් හදන/බඳින කැම වලට ඔවා බොන ගමන් කනකොට,බොනවට වඩා ලොකු විනාශයක් අපි දන්නෙම නැතුව කරගන්නවා,අරක්කු කියන්නෙ බොහොම පහසුවෙන් ශරිරය පුරා ගමන් ගන්න දෙයක්,ඉතින් මේ අරක්කුත් එක්ක මේ බයිට් වල තියන තෙලුත් අපේ ඇඟ පුර යනව,ගිහින් එවා තැන්පත් වෙනවා,එතකොට ඉතින් වෙන දේ කියන්න දෙයක් නැ නේ,නෙද.:oo:

    සුද්දා ගැන මම දන්න මගුලක් නැ,උන් තමා මේ ජරාව අපේ උන්ට පුරුදු කලේ,ශික්