මම නම් බොන්නෙ නැ,බිලත් නැ ඔය ජරවා,ඉදිරියට බොන්නෙත් නැ
මෙන්න මෙකයි ඔය බයිට් කියන්නෙ තෙල් වලින් හදන/බඳින කැම වලට ඔවා බොන ගමන් කනකොට,බොනවට වඩා ලොකු විනාශයක් අපි දන්නෙම නැතුව කරගන්නවා,අරක්කු කියන්නෙ බොහොම පහසුවෙන් ශරිරය පුරා ගමන් ගන්න දෙයක්,ඉතින් මේ අරක්කුත් එක්ක මේ බයිට් වල තියන තෙලුත් අපේ ඇඟ පුර යනව,ගිහින් එවා තැන්පත් වෙනවා,එතකොට ඉතින් වෙන දේ කියන්න දෙයක් නැ නේ,නෙද.
සුද්දා ගැන මම දන්න මගුලක් නැ,උන් තමා මේ ජරාව අපේ උන්ට පුරුදු කලේ,ශික්





