උඩ මේ පොඩි ඒකා ජීවිත් ආරක්ෂාවට වෙඩි තියනව 3ක් මැරෙනවා අනිත් බල්ලෝ දෙන්න බේරෙනවා උන් දෙන්නත් මැරෙන්න තිබ්බේ ,
woke blm මීඩියා කාරයෝ පොඩි එක්ව උසාවියට කලින් අපරාධ කාරයෙක් කරා .,
අවුරුද්දක් ගිහින් නඩුව ඇහුවම නිදහස් කර පොඩි එකාව
Prosecutor ඉන්න පොන්නය ලංකාවට එහෙම ගැලපෙන drama කාරයෙක් ඌ නඩුව මැද්දේත් BLM drama දානවා