මූන පුරා දැලි රැව්ලක් ආවා.......
නාඹර විය මට ඉගිබිගි පෑවා.......
ලස්සන ලස්සන කෙල්ලන් ගාවා.....
අමුතුම පෙම් මල් සුවදක් ආවා.......!!!!
කට්ලට් , ඔම්ලට් , ෂර්බට් , මස්කට්
දෙන්නද my love Cadbury chocolate.. ??
මම වෙමි කුමරා... ඔබ මගෙ sweet heart...
Y not u try one more biscuit..... ??
එනු මගෙ සුන්දර සූකිරි බෝලේ......
අපි දෙන්නට දැන් සිකුරුගෙ තාලේ.......
දා ගත්තට පසු පොල්කටු මාලේ....
ගයමු - රගමු අපි ගසමින් ඩෝලේ.....
දැක්කම Winking - නැතුවම තිංකිං...
පෙම් සයුරේ අපි යටටම sinking ......
when love making - no more joking....
Will u marry me... No බන talking...
May i kiss u...... :O ♥
will u not give ??
do not say that you do not love...
If you say so.. I shall die now....
Oh my darling How can I live..... ????
දැක්කම Winking - නැතුවම තිංකිං...
පෙම් සයුරේ අපි යටටම sinking ......
when love making - no more joking....
Will u marry me... No බන talking... ♥ ♥ ♥



නාඹර විය මට ඉගිබිගි පෑවා.......
ලස්සන ලස්සන කෙල්ලන් ගාවා.....
අමුතුම පෙම් මල් සුවදක් ආවා.......!!!!
කට්ලට් , ඔම්ලට් , ෂර්බට් , මස්කට්
දෙන්නද my love Cadbury chocolate.. ??
මම වෙමි කුමරා... ඔබ මගෙ sweet heart...
Y not u try one more biscuit..... ??
එනු මගෙ සුන්දර සූකිරි බෝලේ......
අපි දෙන්නට දැන් සිකුරුගෙ තාලේ.......
දා ගත්තට පසු පොල්කටු මාලේ....
ගයමු - රගමු අපි ගසමින් ඩෝලේ.....
දැක්කම Winking - නැතුවම තිංකිං...
පෙම් සයුරේ අපි යටටම sinking ......
when love making - no more joking....
Will u marry me... No බන talking...
May i kiss u...... :O ♥

will u not give ?? do not say that you do not love...
If you say so.. I shall die now....
Oh my darling How can I live..... ????
දැක්කම Winking - නැතුවම තිංකිං...
පෙම් සයුරේ අපි යටටම sinking ......
when love making - no more joking....
Will u marry me... No බන talking... ♥ ♥ ♥





