මට අවශ්‍ය වෙලා තියෙනවා, Shirt 2,3 ගන්න Site එකකින්. ඒ ගොල්ලෝ ලංකාවට Ship කරන්නේ නැහැ. මේක ගන්න ලේසි විදිය මොකක්ද ?