when will be our last post, comment on elakiri...?

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,138
    8,517
    113
    ado attatama api kawada hari kiriye antima post eka me vdyatama type karai neda, eken passe maloth ehema...?
    last comment ekath dai.

    e wage meke last post eka dala maruna un athi...

    ado time is everything, time rules everything.
    aai me pin bime ipadiyan. :yes:
     
    • Like
    Reactions: Cenon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක තව අවුරුදු 10ක් වත් තිබ්බොත් හැමෝටම අවසන් පෝස්ට් එක දාන දිනයක් එයි..අපි නොදන්නව උනාට එහෙම අවසන් පෝස්ට් එක දාල නැතිවෙච්ච අයත් ඇති.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Okama thama facebook, Instagram walath wenne. Haha dapuwa, Love react karapuwa oya okkoma last time wenna puluwan

    2100 wenakota 1.4 Billion withara Remember accounts thiyawi kiyala predict karanne

    Inna tike inna machan, Aniwa sathuta hoyganna balanna

    Kalayath nikan nasthi karanna honda naa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මේක තව අවුරුදු 10ක් වත් තිබ්බොත් හැමෝටම අවසන් පෝස්ට් එක දාන දිනයක් එයි..අපි නොදන්නව උනාට එහෙම අවසන් පෝස්ට් එක දාල නැතිවෙච්ච අයත් ඇති.

    කින්කොන් ඇවිල්ලත් අවුරුදු 17ක් 🔥
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,991
    113
    උඩරට
    kiriye rule ekak gemu api - aurudu 80 weni upandine wenakan hitiyoth identity eka reveal karanna one photos daala :rolleyes:

    Old Man Technology GIF by The Mole Agent
     
    • Haha
    Reactions: kinkon