When you practice voodoo economics, this is the natural outcome
nkt Well-known member Aug 11, 2015 4,286 4,129 113 Apr 27, 2021 #2 mun anthimat karaganna bari thanatam awam ratin panala yai, nikan minissu thama widawanne ita passe Reactions: hodakolla and Kodiya97
topkollek Well-known member May 22, 2014 43,234 1 57,287 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 27, 2021 #3 ඌ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. ආනයන පාලනය කරල තියෙනව නම් ඕනෙ තරම් රුපියල් ප්‍රින්ට් කරන්න පුලුවන් රේට් ලොකු වෙනසක් නොවී Reactions: hodakolla
ඌ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. ආනයන පාලනය කරල තියෙනව නම් ඕනෙ තරම් රුපියල් ප්‍රින්ට් කරන්න පුලුවන් රේට් ලොකු වෙනසක් නොවී
lovethebomb Well-known member Apr 18, 2015 4,728 9,045 113 Apr 27, 2021 #5 topkollek said: ඌ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. ආනයන පාලනය කරල තියෙනව නම් ඕනෙ තරම් රුපියල් ප්‍රින්ට් කරන්න පුලුවන් රේට් ලොකු වෙනසක් නොවී Click to expand... ටෙක්නිකලි ඇත්ත. ජපානෙ වගෙ. ඒත් මොන විහිලුවක්ද බන්, අපි ඒවයෙ අහලකවත් නෑ. ඊට කලින් වෙන දේවල් කොච්චර තියෙනවද කරන්ඩ. Reactions: gnilukshi and topkollek
topkollek said: ඌ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. ආනයන පාලනය කරල තියෙනව නම් ඕනෙ තරම් රුපියල් ප්‍රින්ට් කරන්න පුලුවන් රේට් ලොකු වෙනසක් නොවී Click to expand... ටෙක්නිකලි ඇත්ත. ජපානෙ වගෙ. ඒත් මොන විහිලුවක්ද බන්, අපි ඒවයෙ අහලකවත් නෑ. ඊට කලින් වෙන දේවල් කොච්චර තියෙනවද කරන්ඩ.