When you practice voodoo economics, this is the natural outcome

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,446
    113
    20210427_103626.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,804
    1
    59,310
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. ආනයන පාලනය කරල තියෙනව නම් ඕනෙ තරම් රුපියල් ප්‍රින්ට් කරන්න පුලුවන් රේට් ලොකු වෙනසක් නොවී
     
    • Like
    Reactions: hodakolla

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,895
    9,352
    113
    ඌ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව. ආනයන පාලනය කරල තියෙනව නම් ඕනෙ තරම් රුපියල් ප්‍රින්ට් කරන්න පුලුවන් රේට් ලොකු වෙනසක් නොවී
    ටෙක්නිකලි ඇත්ත. ජපානෙ වගෙ. ඒත් මොන විහිලුවක්ද බන්, අපි ඒවයෙ අහලකවත් නෑ. ඊට කලින් වෙන දේවල් කොච්චර තියෙනවද කරන්ඩ.