මචං
මේසන් වැඩ...... ඒකිව්වේ ලාවට බිත්තියක් බැදගන්න එක විතරක් නෙමේ.
බේස් වලවල් දාන හැටි, දාන්න ඕන ඇයි, සැල්බ් එකක් දාන හැටි. ඒකේ ගනකම තීරනය කරන හැටි වගේ දේවල්.
වඩු වැඩ. ලීකපන හැටි, එකට පූද්දන හැටි, ඒවට භාවිතා කරන උපකරන.
යකඩ වැඩ ගැන. ඒ කිව්වේ අයන් බඩ වෙල්ඩ් කරන හැටි, ගානට නමන හැටි සහ උපකරන ගැන.
මේව උගන්වන. ලංකාවේ පිළිගත් රජයේ ආයතන තියේද බන්? පාට්ටයිම් කරන්න පුලුවන්ද?