ow machan uba hari micro electronic
electronics කිව්වම ලොකු area එකක් cover වෙනවා බන්. undergrads degree එකකින් ලොකු area එකක් cover කරන්න පුළුවන් (engineering school එකක් තියෙන ඕනෑම uni එකක electronics degree එකක් කරන්න පුළුවන්) . නමුත් උඹට ඕන circuit design වගේ දෙයක් නම් අවුරුදු හතරක් කටු කන එක අපරාදේ. එක නිසා බලන්න මොකක්ද කරන්න ඕනේ කියල.
electronics වල තියෙන සමහර areas (මේවා හැම එකම strictly electronics නෙමේ. තව fields වලට අදාලයි)
1. analog / digital circuit design
2. communications
3. embedded systems design
4. computer architecture
5. sensing
6. VLSI
circuit designing වගේ නම් courses තියෙන තැනක් හොයල දෙන්න පුළුවන්. අනිත් එවටනම් sure නෑ ලංකාවේ කරන්න පුලුවන්ද කියල (private institute එකක)