අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ![]()

mona wunath patta
sahara flash wage takaran sadda ne
අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ![]()
marune takaran sadda ne
ඔව් චිත්රාල් සෝමපාල හිටය මේකේ. ඉස්සර නිතරම ITN එකේ ශෝව් තිබ්බ මුන්ගේ. තව මුන්ගේ fan club එකක් තිබ්බ "Friends Fan Club" කියල ඒ කලේ. අපේ අයියත් එකේ සාමාජිකයෙක්. මාසෙකට සැරයක් මුන් එවනවා news ලේටෙර් එකක් පොටෝ කොපි ගහපු උන්ගේ එක එක විස්තර ගැන.. චිත්රාල් සෝමපාල බෑන්ඩ් එකෙන් අයින් උන් පස්සේ Friends Fan Club අවසන් උනා,,,චිත්රාල් සෝමපාල ඔය බෑන්ඩ් එකේ හිටියෙ ජමනියට යන්ඩ කලින්
ඔව් චිත්රාල් සෝමපාල හිටය මේකේ. ඉස්සර නිතරම ITN එකේ ශෝව් තිබ්බ මුන්ගේ. තව මුන්ගේ fan club එකක් තිබ්බ "Friends Fan Club" කියල ඒ කලේ. අපේ අයියත් එකේ සාමාජිකයෙක්. මාසෙකට සැරයක් මුන් එවනවා news ලේටෙර් එකක් පොටෝ කොපි ගහපු උන්ගේ එක එක විස්තර ගැන.. චිත්රාල් සෝමපාල බෑන්ඩ් එකෙන් අයින් උන් පස්සේ Friends Fan Club අවසන් උනා,,,
මේ friends ලගේ ITN ෂෝ එකක් ඉස්සර..
මුන් ගින්දර ඉස්සර.. සුපිරිම group එකක් ඒ කාලේ හැටියට..
මේකත් ITN ෂෝ එකක්..
මේ ITN වැනිටි ෆෙයා එකේ...
මෙන්න මේක මරු බලපන්... උන් නියමෙට play කරනවා..
අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ![]()

eketh full ekak hoyala dapallako kawuru hariසිද්දිය තමයි බන් අපේ උඹ ඔක්ටපෑඩ් එකේ ටකරන් ගහනවා නිකන් කොත්තු ගහනව වගේ. බලපන් හැම සින්දුවක්ම කෑවේ ඔය ඔක්ටපෑඩ් ලබ්බක් ගහල. දැන් ඔක්ටපෑඩ් නැතුව කිසිම සින්දුවක් කියන්නේ නැ, එකටම හරි යන්න හරක් පටියකුත් ඉන්නවා ඒකටම ආස වෙලා..අඩෝ ලංකාව ආපස්සටද බං යන්නෙ? ඒකාලෙ මේ වගේ කොලිටි බෑන්ඩ්ස් තිබිලද දැන් මේ සහරා ප්ලෑශ් වගේ තර්ඩ් ක්ලාස් ගංකබර බෑන්ඩ් ගෑනුන්ට වදින ගාථායි ටකරං වල කොත්තු ගහන බස් සිංදු නන්ස්ටොප් ටිකයි ගහගෙන රගන්නෙ මේකෙ![]()