

මිනිස්සු දැන් මාරම සෙල්ෆිෂ් වෙලා ඉන්නේ.තමන් ගැනම විතරයි හිතන්නේ.තව ඉස්සරහට ඔය තත්වය තවත් වැඩි වෙයි.සිංහලුන්ගේ උදව් කරපු අත හපා කන ගතියත් ඔය තත්වෙට එක හේතුවක්.දැන් බලපන් මේකේ අර youtube වලින් හම්බ කරන හැටි උගන්නපු එකාගේ youtube account එකටත් කෙලවපු හැටි මේකේ උන්.ඉතින් ඌ ආයේ කාට හරි උදව්වක් කරයිද.![]()


සොහොන;21309187 said:Oya awusana epa bun
Dan elakiri eke kuhaka kami erisawi wadi
Kana duna ata hapa kana dial ene
Hoda deyak shere karath rep kapanawa
Prshnayak ahana ba nondi karanawa
Hadana ba![]()
ඉස්සර මේකේ එළකිරි කොල්ලෝ ටිකක් හිටියා කියලා මම දැක්කා පරණ මෙම්බර් කෙනෙක් කියලා තියෙනවා.ඔන්න බලපන් මේ අවුරුදු අට දහයට ලංකාවේ උන් පිරිහිලා තියෙන හැටි.තව අවුරුදු දහයකින් පස්සේ හිතාගන්න පුළුවන්නේ.1). Agreed, can be . but still...people thought that first one was a drunk.
second one asked for it. they should have used iron bars instead.
blame is on parents in the third one. they shouldn't have married. they asked for it and got it.
සොහොන;21309187 said:Oya awusana epa bun
Dan elakiri eke kuhaka kami erisawi wadi
Kana duna ata hapa kana dial ene
Hoda deyak shere karath rep kapanawa
Prshnayak ahana ba nondi karanawa
Hadana ba![]()


